Hada Sagare Lyrics
by Roy Peiris
“Hada saagare” (හද සාගරේ), Hada Sagare (හද සාගරේ) lyrics: a Sinhala heartbreak song sung by Roy Peiris, with music by Rookantha Gunathilaka, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හද සාගරේ ගී පද, and many know it simply as Hada saagare.
| SONG | Hada Sagare |
|---|---|
| SINGER | Roy Peiris |
| COMPOSER | Rookantha Gunathilaka |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 104 |
| UPDATED |
Hada Sagare Lyrics Singlish
Hada saagare
Paethuman puraa susuman salaa
Aeya ven vuna hada saagare
Matha aeya hade
Hasarael nagaa susuman makaa
Sitithai sithaa hada saagare
Sitinaa vilaase aeya andurae
Dakinaa vilaase maddahaney...
Kandulal pireelaa nethukan gilee
Aeya aave
Hada saagare
Paethuman puraa susuman salaa
Aeya ven vuna hada saagare
Jeevitha kaalaya duk samuda piriila ithiree
Aadara lokaya kaebali kaedi visiree
Aeya athagath dina aeya thani vu dina thawa mathakai
Hada saagare
Paethuman puraa susuman salaa
Aeya ven vuna hada saagare
Matha aeya hade
Hasarael nagaa susuman makaa
Sitithai sithaa hada saagare
Hada saagareහද සාගරේ ගී පද
හද සාගරේ
පැතුමන් පුරා සුසුමන් සලා
ඇය වෙන් වුණා හද සාගරේ
මත ඈ හදේ
හසරැල් නගා සුසුමන් මකා
සිටිතැයි සිතා හද සාගරේ
සිටිනා විලාසේ ඈ අඳුරේ
දකිනා විලාසේ මද්දහනේ...//
කඳුලැල් පිරීලා නෙතුකැන් ගිලී
ඈ ආවේ
හද සාගරේ
පැතුමන් පුරා සුසුමන් සලා
ඇය වෙන් වුණා හද සාගරේ
ජීවිත කාලය දුක් සමුදා පිරිලා ඉතිරී
ආදර ලෝකය කැබලි කැඩී විසිරී
ඈ අතගත් දින ඈ තනි වූ දින තව මතකයි
හද සාගරේ
පැතුමන් පුරා සුසුමන් සලා
ඇය වෙන් වුණා හද සාගරේ
මත ඈ හදේ
හසරැල් නගා සුසුමන් මකා
සිටිතැයි සිතා හද සාගරේ
හද සාගරේPerformances of Hada Sagare
Cover versions, live performances, and reality-show contestant performances of “Hada Sagare” on YouTube.
Cover Versions · 8
▶CoverOya Muwe Hasarel Soya | ඔය මුවේ - (CMBeats Remix)CMBEATS
▶Coverhada sagare / roy peirissenarath bandara
▶CoverHada Sagare Cover Version | හද සාගරේ | Roy PierisJEENU'S VIBE
▶CoverHada sagare daga dana hadakariye.. හද සාගරේ දග දාන හැඩකාරියේ..Channa Bro
▶CoverHada Sagare හද සාගරේ (EDM Remix Cover) | Roy Peiris - DJ MMW ReMiX | Version 02DJ MMW RemiX
▶CoverHada Sagare Pathuman Pura (හඳ සාගරේ පැතුමන් පුරා) (Original Version) | Roy PeirisCeylon ENT.
▶CoverHada Sagare Pathuman Pura (හඳ සාගරේ පැතුමන් පුරා) (Re-make) | Roy PeirisCeylon ENT.
▶CoverHada Sagare හද සාගරේ (EDM Remix Cover) | Roy Peiris - DJ MMW ReMiX | Version 01DJ MMW RemiX
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hada Sagare LyricsHada Sagare Lyrics Englishහද සාගරේහද සාගරේ ගීතයේ පද පෙළLyrics With TransliterationRoy Peiris SongsRoy Peiris LyricsPeiris LyricsRookantha Gunathilaka Composer