Oba Adare Ma Kere Nam Lyrics by Roy Peiris
Oba Adare Ma Kere Nam (ඔබ ආදරේ මා කෙරේ නම්) is a Sinhala song sung by Roy Peiris. This page presents the Oba Adare Ma Kere Nam lyrics in Sinhala script (ඔබ ආදරේ මා කෙරේ නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Adare Ma Kere Nam |
|---|---|
| SINGER | Roy Peiris |
| VIEWS | 182 |
| UPDATED |
Oba Adare Ma Kere Nam Lyrics
Oba aadare ma kere nam
Ai vedanavan me taram
Sitha maaruthe velli netha kandulalin piri
Diwa rae hade vedana
Sitha maaruthe velli netha kandulalin piri
Diwa rae hade vedana
Venadata me wage handa paeyu rae yaame
Oba mage surathe velli
Sudu paata diya rella naega eddi hasarella
Paala mage gatha velli
Hemadama mata kiwa ae pem kathavan
Golu vi giya se daene
Mahade susum yaa vuni
Oba aadare ma kere nam
Ai vedanavan me taram
Sitha maaruthe velli netha kandulalin piri
Diwa rae hade vedana
Sitha maaruthe velli netha kandulalin piri
Diwa rae hade vedana
Sithuwada ven wenna venathak aran yanna
Kam nae obe sathuta nam
Manamaaliyak veela yana daata hinahila
Soyurek lesin ma sithan
Daekaganna idadenna mage nethin
Oya muna sarayak ithin
Supatanna ho ma sithin
Oba aadare ma kere nam
Ai vedanavan me taram
Sitha maaruthe velli netha kandulalin piri
Diwa rae hade vedana
Sitha maaruthe velli netha kandulalin piri
Diwa rae hade vedana
Sitha maaruthe velli netha kandulalin piri
Diwa rae hade vedanaඔබ ආදරේ මා කෙරේ නම් ගී පද
ඔබ ආදරේ මා කෙරේ නම්
ඇයි වේදනාවන් මේ තරම්
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
වෙනදාට මේ වාගේ හඳ පෑයු රෑ යාමේ
ඔබ මාගෙ සුරතේ වෙලී
සුදු පාට දිය රැල්ල නැග එද්දි හසරැල්ල
පාලා මගේ ගත වෙලී
හැමදාම මට කීව ඒ පෙම් කතාවන්
ගොළු වී ගියා සේ දැනේ
මහදේ සුසුම් යා වුණී
ඔබ ආදරේ මා කෙරේ නම්
ඇයි වේදනාවන් මේ තරම්
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිතුවාද වෙන් වෙන්න වෙනතක් අරන් යන්න
කම් නෑ ඔබේ සතුට නම්
මනමාලියක් වීල යන දාට හිනැහීල
සොයුරෙක් ලෙසින් මා සිතන්
දැකගන්න ඉඩදෙන්න මාගේ නෙතින්
ඔය මූණ සැරයක් ඉතින්
සුපතන්න හෝ මා සිතින්
ඔබ ආදරේ මා කෙරේ නම්
ඇයි වේදනාවන් මේ තරම්
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනා
සිත මාරුතේ වෙලී නෙත කඳුලැලින් පිරී
දිවා රෑ හදේ වේදනාPerformances of Oba Adare Ma Kere Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Adare Ma Kere Nam” on YouTube.
Live Performances · 3
Cover Versions · 12
▶CoverHada Hadala (Nonstop) | හද හඬලා... | The News | Coke RED | @RooTunes Roo Tunes
▶Coveroba adare ma kere namsandu chandu productions-SCP
▶CoverOba Adare Ma Kere Nam ඔබ ආදරේ මා කෙරේනම් Cover By JRJR Covers
▶CoverOba adare ma kere nam - ROY PEIRIS - SHARKSLahiru Fonseka
▶CoverOba adare ma kere nam (Original) - Roy Peiris ඔබ ආදරේ මා කෙරේ නම් - රෝයි පීරිස් Original cassetteTones N Tunes
▶CoverOba adare ma kere nam | ඔබ ආදරේ මා කෙරේ නම් Cover by Pradeep FernandoPradeep Fernando (pradeep)
▶CoverKalana Peiris | Oba Adare Ma Kere Nam & Oba Nasu Kathawak Mashup Song | Tribute to Roy PeirisKalana Peiris
▶Coverඔබ ආදරේ මා කෙරේ නම් - Oba Adare Ma Kerenam - Cover by Awantha NirupTenZ Live
▶CoverOba Adare Ma Kere Nam (ඔබෙ ආදරේ මා කෙරේනම්) - Cover by Sriyan NilanjanaSriyan Nilanjana
▶CoverOba Adare Ma Kere Nam - Roy Peiris ( Tribute Cover by Kovi 'n' N )Kovi 'n' N
▶CoverOba adare Ma Kere Nam (ඔබ ආදරේ මා කෙරේ නම්) (Original Version) | Roy PeirisCeylon ENT.
▶CoverOba Adare Ma Kerenam - ඔබ ආදරේ මා කෙරේනම් (Cover)ReVibe Classics
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Adare Ma Kere Nam LyricsOba Adare Ma Kere Nam Lyrics Englishඔබ ආදරේ මා කෙරේ නම්ඔබ ආදරේ මා කෙරේ නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRoy Peiris SongsRoy Peiris LyricsPeiris Lyrics


