Oba Yanna Yanawa Nam Lyrics
by Roy Peiris
“Oba yanna yanawa nam” (ඔබ යන්න යනවා නම්): Oba Yanna Yanawa Nam (ඔබ යන්න යනවා නම්) lyrics, a Sinhala heartbreak song sung by Roy Peiris, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ යන්න යනවා නම් ගී පද.
| SONG | Oba Yanna Yanawa Nam |
|---|---|
| SINGER | Roy Peiris |
| CATEGORY | Heart Break |
| VIEWS | 16 |
| UPDATED |
Oba Yanna Yanawa Nam Lyrics Singlish
Oba yanna yanawa nam
Me kandulu aragena yanna
Oba yanna yanawa nam
Mulu hitama aragena yanna
Apa mathaka noradenna..........
Suwanda malak bandu adaraye
Sumudu peti kadala
Piru paw dae gewa lannam
Oba pawu kariya weela......
Karanna hitakata adare
Purudu keruwe obai
Widinnata hada wedanawo
Purudu nokale ai
Oba purudu nokale aiඔබ යන්න යනවා නම් ගී පද
ඔබ යන්න යනවා නම්
මේ කඳුලු අරගෙන යන්න
ඔබ යන්න යනවා නම්
මුළු හිතම අරගෙන යන්න
අප මතක නොරැදෙන්න..........
සුවඳ මලක් බඳු ආදරයේ
සුමුදු පෙති කඩලා
පිරූ පව් දෑ ගෙවා ලන්නම්
ඔබ පවු කාරිය වීලා......
කරන්න හිතකට ආදරේ
පුරුදු කෙරුවෙ ඔබයි
විඳින්නට හද වේදනාවෝ
පුරුදු නොකළේ ඇයි
ඔබ පුරුදු නොකළේ ඇයි
Performances of Oba Yanna Yanawa Nam
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Yanna Yanawa Nam” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Yanna Yanawa Nam LyricsOba Yanna Yanawa Nam Lyrics Englishඔබ යන්න යනවා නම්ඔබ යන්න යනවා නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRoy Peiris SongsRoy Peiris LyricsPeiris Lyrics
