Song Details: Singer & Composer Information
Me Honda Lassana Bonikka Lyrics in Sinhala (මේ හොඳ ලස්සන බෝනික්කා ගී පද) and English by Children Songs, Roy Peiris, and Swarnathilaka De Silva, written by Kithsiri Nimal Shantha and composed by Chandana Walpola. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Me Honda Lassana Bonikka
✍️ LYRICIST
🎼 COMPOSER
👁️ VIEWS
15

Me Honda Lassana Bonikka Lyrics

(Me honda lassana bonikka
Taniwee handana heti dekka
Ekai wila iwure indala api
Ekkaragena awe….)

Kanduluwalin kammul pegila
Lassana rathu saayam makila
Bonikka api ekkala kiwwa
Rahasak ikibindala…
Punchi baba man hiti niwase
Sellamatayi hitha mulu dawase
Padam weradeela me parath
Pantiye anthimaya…
Okkotama mula bonikka
Kiyala baninawa loku akka
E hinda man yanawa yannata
Enawada ma ekka…

Me honda lassana…

Kanduluwalin kammul…

Makulu dalen ruwalak bandala
Puwak kolen oruwak hadala
(Bonikka nalawannayi yanne
Api okkoma nagala…)

මේ හොඳ ලස්සන බෝනික්කා ගී පද

(මේ හොඳ ලස්සන බෝනික්කා
තනිවී හඬනා හැටි දැක්කා
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ….//)

කඳුළුවලින් කම්මුල් පෙඟිලා
ලස්සන රතු සායම් මැකිලා
බෝනික්කා අපි එක්කලා කිව්වා
රහසක් ඉකිබිඳලා…
පුංචි බබා මං හිටි නිවසේ
සෙල්ලමටයි හිත මුළු දවසේ
පාඩම් වැරදීලා මේ පාරත්
පංතියෙ අන්තිමයා…
ඔක්කෝටම මුල බෝනික්කා
කියලා බනිනවා ලොකු අක්කා
ඒ හින්දා මං යනවා යන්නට
එනවද මා එක්කා.......

මේ හොඳ ලස්සන......

කඳුළුවලින් කම්මුල්.....

මකුළු දැලෙන් රුවලක් බැඳලා
පුවක් කොලෙන් ඔරුවක් හදලා
(බෝනික්කා නලවන්නයි යන්නේ
අපි ඔක්කොම නැගලා....///)

Frequently Asked Questions

Who sang Me Honda Lassana Bonikka?

Children Songs performed Me Honda Lassana Bonikka. Children Songs is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Me Honda Lassana Bonikka lyrics?

The lyrics for Me Honda Lassana Bonikka were written by Kithsiri Nimal Shantha. Kithsiri Nimal Shantha is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Who composed Me Honda Lassana Bonikka?

Chandana Walpola composed the music for Me Honda Lassana Bonikka. Chandana Walpola is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Me Honda Lassana Bonikka complete lyrics?

You can find the complete Me Honda Lassana Bonikka lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Me Honda Lassana Bonikka?

Me Honda Lassana Bonikka has been viewed 15 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ මේ හොඳ ලස්සන බෝනික්කා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ මේ හොඳ ලස්සන බෝනික්කා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Me Honda Lassana Bonikka LyricsMe Honda Lassana Bonikka Song LyricsMe Honda Lassana Bonikka Lyrics Englishමේ හොඳ ලස්සන බෝනික්කා Lyricsමේ හොඳ ලස්සන බෝනික්කා ගීතයේ පද පෙළLyrics With TransliterationChildren Songs SongsChildren Songs LyricsSongs LyricsSongs Song LyricsChandana Walpola ComposerKithsiri Nimal Shantha Lyricist
Comments & Discussion

Share your thoughts about "Me Honda Lassana Bonikka" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Me Honda Lassana Bonikka" by Children Songs

Song Video