Adaraya Nisa Lyrics by Rukmani Devi
Adaraya Nisa (ආදරය නිසා) is a Sinhala song sung by Rukmani Devi. This page presents the Adaraya Nisa lyrics in Sinhala script (ආදරය නිසා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adaraya Nisa |
|---|---|
| SINGER | Rukmani Devi |
| VIEWS | 27 |
| UPDATED |
Adaraya Nisa Lyrics
Adaraya nisa - hrude badena - aparade jeewitha hani we
Senasima soya - neth kadulu hala - aparade jeewitha hani we
Preme maya sihinayaki - nindedhi pawa hada soka de
Me genama sitha pasuthawili wela - aparade jeewitha hani we
Kula bhedaya ha dhana sema soyai - honda jeewitha mal men parawi wete
Me lokayehi pem sapatha patha - aparade jeewitha hani we
Me jeewithaye sepa na ane - bandi preme hrude wen wu kale
Me adaraye rasa mihira soya - aparade jeewitha hani weආදරය නිසා ගී පද
ආදරය නිසා - හෘදේ බැදෙනා - අපරාදෙ ජීවිත හානි වේ
සැනසීම සොයා - නෙත් කදුළු හලා - අපරාදෙ ජීවිත හානි වේ
ප්‍රේමේ මායා සිහිනයකි - නින්දෙදි පවා හද සෝක දේ
මේ ගැනම සිතා පසුතැවිලි වෙලා - අපරාදෙ ජීවිත හානි වේ
කුල භේදය හා ධන සැම සොයයි - හොඳ ජීවිත මල් මෙන් පරවී වැටේ
මේ ලෝකයෙහි පෙම් සැපත පතා - අපරාදෙ ජීවිත හානි වේ
මේ ජීවිතයේ සැප නෑ අනේ - බැඳි ප්‍රේමේ හෘදේ වෙන් වූ කලේ
මේ ආදරයේ රස මිහිර සොයා - අපරාදෙ ජීවිත හානි වේRelated Songs and Tags
Adaraya Nisa LyricsAdaraya Nisa Lyrics Englishආදරය නිසාආදරය නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationRukmani Devi SongsRukmani Devi LyricsDevi Lyrics