Manike Obe Sinahawe Lyrics by Rukmani Devi
Manike Obe Sinahawe (මැණිකේ ඔබේ සිනාවේ) is a Sinhala song sung by Rukmani Devi. This page presents the Manike Obe Sinahawe lyrics in Sinhala script (මැණිකේ ඔබේ සිනාවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Manike Obe Sinahawe |
|---|---|
| SINGER | Rukmani Devi |
| VIEWS | 29 |
| UPDATED |
Manike Obe Sinahawe Lyrics
Manike obe sinawe diyawel gala giyawe
Namal pipee udhawe aadare obe kathaawe...
Mihire oyaa pathaa we me gamana me dura aawe
Mihire oyaa pathaa we me gamana me dura aawe
Piliganneko dayawe maa obe supem lathawe
Piliganneko dayawe maa obe supem lathawe
Manike obe sinawe...
Sewanalla se sansaare aawa soyaa yana paare
Sewanalla se sansaare aawa soyaa yana paare
Jeewe supem sithaare thanuwa maa wemi mihire
Jeewe supem sithaare thanuwa maa wemi mihire
Manike obe sinawe...
Premaadare kusalaane uthuraa giyaa madhu paane
Premaadare kusalaane uthuraa giyaa madhu paane
Sudho obe oya sudu muhune aaloke de handapaane
Sudho obe oya sudu muhune aaloke de handapaane
Manike obe sinawe...
Mihire oyaa pathaa we me gamana me dura aawe
Mihire oyaa pathaa we me gamana me dura aawe
Piliganneko dayawe maa obe supem lathawe
Piliganneko dayawe maa obe supem lathawe
Manike obe sinawe...මැණිකේ ඔබේ සිනාවේ ගී පද
මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ
නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ...//
මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේ
මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේ
පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ
පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ
මැණිකේ ඔබේ සිනාවේ.../
සෙවනැල්ල සේ සංසාරේ ආවා සොයා යන පාරේ
සෙවනැල්ල සේ සංසාරේ ආවා සොයා යන පාරේ
ජීවේ සුපෙම් සිතාරේ තනුව මා වෙමී මිහිරේ
ජීවේ සුපෙම් සිතාරේ තනුව මා වෙමී මිහිරේ
මැණිකේ ඔබේ සිනාවේ.../
ප්‍රේමාදරේ කුසලානේ උතුරා ගියා මධු පානේ
ප්‍රේමාදරේ කුසලානේ උතුරා ගියා මධු පානේ
සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ ආලෝකෙ දේ හඳපානේ
සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ ආලෝකෙ දේ හඳපානේ
මැණිකේ ඔබේ සිනාවේ...//
මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේ
මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේ
පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ
පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ
මැණිකේ ඔබේ සිනාවේ...//
Performances of Manike Obe Sinahawe
Cover versions, live performances, and reality-show contestant performances of “Manike Obe Sinahawe” on YouTube.
Cover Versions · 12
▶CoverManike obe sinawe ( Menike oe sinawe) | මැණිකේ ඔබේ සිනාවේ CoverAI KORAI STUDIOS
▶CoverMenike Obe Sinawe - මැණිකේ ඔබේ සිනාවේ - Neville Fernando and Rukmani DeviYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverමැණිකේ ඔබේ සිනාවේ Original Song | Menike Obe Sinawe Original Track | Rukmani Devi | Neville FernandoSilkroute
▶CoverManike Obe Sinawe - මැණිකේ ඔබේ සිනාවේ CoverMasha de Silva
▶CoverNevile Fernando, Rukmani Devi ~ Manike Obe Sinawe මැණිකේ ඔබේ සිනාවේ.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶Coverමැණිකේ ඔබේ සිනාවේ Manike Obe Sinahawe Cover by Gayan J | Neville Fernando & The Great Rukmani DeviGayanJ Official
▶Coverමැණිකේ ඔබේ සිනාවේ..Artists :Eral Fernando and Samitha Mudunkotuwa~Menike Obe Sinawe༺S.Perera༻
▶CoverManike Obe Sinawe (මැණිකේ ඔබේ සිනාවේ) | Ranjana Amaradeva | Ma Nowana Mama | TV DeranaMa Nowana Mama
▶Coverමැණිකේ ඔබේ සිනාවේ..(MENIKE OBE SINAWE..)[Rukmani devi/ nevile fernando]]KHK Video PANADURA
▶Coverමැණිකේ ඔබේ සිනාවේ I එරල් ෆර්නැන්ඩෝLankawe Music
▶CoverManike obe sinawe... (මැණිකේ ඔබේ සිනාවේ ....) - Original by Nevil Fernando & Rukmani Deviniroshana konara
▶Coverමැණිකේ ඔබේ සිනාවේSiyapatharana Songcollection
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Manike Obe Sinahawe LyricsManike Obe Sinahawe Lyrics Englishමැණිකේ ඔබේ සිනාවේමැණිකේ ඔබේ සිනාවේ ගීතයේ පද පෙළLyrics With TransliterationRukmani Devi SongsRukmani Devi LyricsDevi Lyrics