Pem Loka Rajini Lyrics
“Chitrapataya: Sangavunu Pilithura (1951” (චිත්‍රපටය : සැඟවුනු පිළිතුර (1951), Pem Loka Rajini (පෙම් ලෝක රාජිණී) lyrics: a Sinhala love song sung by Rukmani Devi and Susil Premarathne, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Chitrapataya: Sangavunu, and in Sinhala it is පෙම් ලෝක රාජිණී ගී පද.
| SONG | Pem Loka Rajini |
|---|---|
| SINGER | Rukmani Devi, Susil Premarathne |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 20 |
| UPDATED |
Pem Loka Rajini Lyrics Singlish
Chitrapataya: Sangavunu Pilithura (1951)
(Pem Loka Rajini
Pushpa Surangani
Prema Raja Lowe Mage)...//
Harda Vimane Prema Nidhane
Jeevana Rasa De Me Thira Ale
Rupa Rajini Ma Rupa Rajini
Rupa Rajuni Ma Rupa Rajuni
Sanda Wage Sanda Wage
Sulalitha Kanthi Prabha De
Pem Loka Rajini
Pushpa Surangani
Prema Raja Lowe Mage
(Yauwana Ale Ranrasa Wage
Anandeni Shri Sapa Devi)...//
Rupa Rajini Ma Rupa Rajini
Rupa Rajuni Ma Rupa Rajuni
Sanda Wage Sanda Wage
Sulalitha Kanthi Prabha De
Pem Loka Raja Shri
De Manahara Shri
Sulalitha Kanthi Prabha De
Pem Loka Raja Shri..පෙම් ලෝක රාජිණී ගී පද
චිත්‍රපටය : සැඟවුනු පිළිතුර (1951)
(පෙම් ලෝක රාජිණී
පුෂ්පා සුරංගනී
ප්‍රේම රජා ලොවේ මාගේ)...//
හර්ද විමානේ ප්‍රේම නිධානේ
ජීවන රස දේ මේ තිර ආලේ
රූප රැජිණී මා රූප රැජිණී
රූප රජුනී මා රූප රජුනී
සඳ වාගේ සඳ වාගේ
සුලලිත කාන්ති ප්‍රභා දේ
පෙම් ලෝක රාජිණී
පුෂ්පා සුරංගනී
ප්‍රේම රජා ලොවේ මාගේ
(යෞවන ආලේ රන්රස වාගේ
ආනන්දේනී ශ්‍රී සැප දේවී)...//
රූප රැජිණී මා රූප රැජිණී
රූප රජුනී මා රූප රජුනී
සඳ වාගේ සඳ වාගේ
සුලලිත කාන්ති ප්‍රභා දේ
පෙම් ලෝක රාජ ශ්‍රී
දේ මනහාර ශ්‍රී
සුලලිත කාන්ති ප්‍රභා දේ
පෙම් ලෝක රාජ ශ්‍රී..Performances of Pem Loka Rajini
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Loka Rajini” on YouTube.
Cover Versions · 3
▶CoverPem Loka Rajini පෙම් ලෝක රාජිණි (මුල් ගීතය) - Susil Premaratne & Rukmani Devi - (1951)Dr196903
▶CoverRukmani Devi - Susil Premarathna ~ Pem Loke Rajini පෙම් ලෝකේ රාජිණි..DinuraCreations
▶CoverPem Loka Rajini - පෙම් ලෝක රාජිනී - Susil Premarathna and Rukmani DeviYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Loka Rajini LyricsPem Loka Rajini Lyrics Englishපෙම් ලෝක රාජිණීපෙම් ලෝක රාජිණී ගීතයේ පද පෙළLyrics With TransliterationRukmani Devi SongsRukmani Devi LyricsDevi Lyrics