Doi Doiya Putha Lyrics
by Rukmani Devi
“Chitrapataya: Daivayogaya (1959” (චිත්‍රපටය : දෛවයෝගය (1959), Doi Doiya Putha (දොයි දොයිය පුතා) lyrics: a Sinhala lullaby sung by Rukmani Devi, with words by Sri Chandrarathna Manawasinghe and music by Sajjad Hassan, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. Many know it simply as Chitrapataya: Daivayogaya, and in Sinhala it is දොයි දොයිය පුතා ගී පද.
| SONG | Doi Doiya Putha |
|---|---|
| SINGER | Rukmani Devi |
| LYRICIST | Sri Chandrarathna Manawasinghe |
| COMPOSER | Sajjad Hassan |
| CATEGORY | Lullaby, Sinhala Movie Song, Son |
| VIEWS | 27 |
| UPDATED |
Doi Doiya Putha Lyrics Singlish
Chitrapataya: Daivayogaya (1959)
Doi doiyya puta doi doi
Doi doiyya puta doi doi
Doi doiyya puta doi doi
Doi doiyya puta doi doi
Doi doiyya puta
Mage pututa pini diyara sandun
Sanda devindu genath denava
Rasa sihina gala gena ei
Doi doiyya puta doi doi
Doi doiyya puta doi doi
Doi doiyya puta
Mal pokuru sala ena singithi sina
Mudu singithi thole thavara
Mudu sihin sulan rali ei
Doi doiyya puta doi doi
Doi doiyya puta doi doi
Doi doiyya puta
(Hela veera putun yuga vedu kalaka
Kadu samanga surath leladi
Nada ahas thale pathirei...//)
E valata vetena suranganan epa
Mini kikini handada pathirei
Hela diviya thutin peda ei
(Mage puta ein nelavei...//)
Doi doiyya puta doi doi
Doi doiyya puta doi doi
Doi doiyya puta
Doi doiyya putaදොයි දොයිය පුතා ගී පද
චිත්‍රපටය : දෛවයෝගය (1959)
දොයි දොයිය පුතා දොයි දොයි
දොයි දොයිය පුතා දොයි දොයි
දොයි දොයිය පුතා දොයි දොයි
දොයි දොයිය පුතා දොයි දොයි
දොයි දොයිය පුතා
මගෙ පුතුට පිනි දියර සඳුන්
සඳ දෙවිඳු ගෙනත් දෙනවා
රස සිහින ගලා ගෙන එයි
දොයි දොයිය පුතා දොයි දොයි
දොයි දොයිය පුතා දොයි දොයි
දොයි දොයිය පුතා
මල් පොකුරු සලා එන සිඟිති සිනා
මුදු සිඟිති තොලේ තවරා
මුදු සිහින් සුළන් රැලි එයි
දොයි දොයිය පුතා දොයි දොයි
දොයි දොයිය පුතා දොයි දොයි
දොයි දොයිය පුතා
(හෙළ වීර පුතුන් යුග වැඩූ කලක
කඩු සමඟ සුරත් ලෙළදී
නද අහස් තලේ පැතිරෙයි...//)
ඒ වලට වැටෙන සුරඟනන් එපා
මිනි කිකිණි හඬද පැතිරෙයි
හෙළ දිවිය තුටින් පැද එයි
(මගෙ පුතා එයින් නැළවෙයි...//)
දොයි දොයිය පුතා දොයි දොයි
දොයි දොයිය පුතා දොයි දොයි
දොයි දොයිය පුතා
දොයි දොයිය පුතාPerformances of Doi Doiya Putha
Cover versions, live performances, and reality-show contestant performances of “Doi Doiya Putha” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 9
▶CoverDoi doi doi doiya putha | දොයි දොයි දොයි දොයිය පුතා | sihinayaki ReRoo Tunes
▶CoverDoi Doi Doiya Putha - Latha Walpola | දොයි දොයි දොයිය පුතා - ලතා වල්පොල🎤 සිංහල පැරැණි ගී
▶Coverදොයි දොයි දොයි දොයිය පුතා.මතකය ඇසුරෙන් - Mathakaya Asuren
▶Coverදොයි දොයි දොයි දොයිය පුතා - Doi doi doi doiya Putha - මුල් ගායනය - ලතා වල්පොළSri Vijaya Geetha Mihira
▶CoverDOI DOI DOIYA PUTHA - Cover By Aso Jayasinghe - දොයි දොයි දොයිය පුතා - අසෝ ජයසිංහASO Jayasinghe
▶Coverදොයි දොයි දොයි දොයිය පුතා මුල් ගීතය | 1955 | ලතා වල්පොල | Doi doi doi doiya putha | Latha WalpolaSilkroute
▶Coverදොයි දොයි දොයි දොයිය පුතා..Doi Doi Doi Doiya putha| Latha Walpola Song RemakeSandaa Girl
▶Coverදොයි දොයිය පුතේ - Doi doyya putheSinhala Tube
▶Coverදොයි දොයි දොයිය පුතා :Doi doi doiya puthaE Lanka videos
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Doi Doiya Putha LyricsDoi Doiya Putha Lyrics Englishදොයි දොයිය පුතාදොයි දොයිය පුතා ගීතයේ පද පෙළLyrics With TransliterationRukmani Devi SongsRukmani Devi LyricsDevi LyricsSajjad Hassan ComposerSri Chandrarathna Manawasinghe Lyricist

