Dalwawu Bathi Adara Pem Lyrics by Rukmani Devi
Dalwawu Bathi Adara Pem (දල්වව් බැති ආදර පෙම්) is a Sinhala song sung by Rukmani Devi. This page presents the Dalwawu Bathi Adara Pem lyrics in Sinhala script (දල්වව් බැති ආදර පෙම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dalwawu Bathi Adara Pem |
|---|---|
| SINGER | Rukmani Devi |
| VIEWS | 16 |
| UPDATED |
Dalwawu Bathi Adara Pem Lyrics
Dalwav bathi adara pem - jathiya hobaya lu thul
Dalwav bathi adara pem - jathiya hobaya lu thul
Jaya pathura Sri Lanka deepe - jathiya hobaya lu thul
Dalwav bathi adara pem - jathiya hobaya lu thul
Ganga piri gala e - mandanale hama e diyarali peera
Keth vathu ha nama e - pipena thuru peera kusum kalape
Naavei rae sandapane - kandu vatema pena diyarali soba
Jeevaya de hama kal ....
Suruupi laalaniyangay - balme siriya
Loke saema aasiri sada vedavee
Sithu se sanka - se semada - veera nikethana bhoomi
Atheetha jaya bima apage - me jaya gosa pathire lo thul
Sada suve senasimen - sobava raedevee jathika aale
Daruwangay mav bhoomi - dina dina saradeva kith pathurala
Thun lova vu siriyenee - yahapatatama sade ekvima sadala
Me loke hama kal...දල්වව් බැති ආදර පෙම් ගී පද
දල්වව් බැති ආදර පෙම් - ජාතිය හොබයා ලූ තුල්
දල්වව් බැති ආදර පෙම් - ජාතිය හොබයා ලූ තුල්
ජය පතුරා ශ්‍රී ලංකා දීපේ - ජාතිය හොබයා ලූ තුල්
දල්වව් බැති ආදර පෙම් - ජාතිය හොබයා ලූ තුල්
ගංගා පිරී ගලා ඒ - මඳනලේ හමා ඒ දියරැළි පීරා
කෙත් වතු හා නමා ඒ - පිපෙනා තුරු පීරා කුසුම් කලාපේ
නෑවෙයි රෑ සඳපානේ - කඳු වටේම පේනා දියරැළි සෝබා
ජීවය දේ හැම කල් ....
සුරූපි ළාලනියන්ගේ - බැල්මේ සිරියා
ලෝකේ සෑම ආසිරි සදා වැඩේවී
සිතු සේ සංකා - සේ සැමදා - වීර නිකේතන භූමී
අතීත ජය බිම අපගේ - මේ ජය ගොස පැතිරේ ලෝ තුල්
සදා සුවේ සැනසීමෙන් - සෝබාව රැදේවී ජාතික ආලේ
දරුවන්ගේ මව් භූමී - දින දින සැරදේවා කිත් පතුරාලා
තුන් ලොව වූ සිරියේනී - යහපතටම සැදී එක්විම සදල
මේ ලොකේ හැම කල්...
Performances of Dalwawu Bathi Adara Pem
Cover versions, live performances, and reality-show contestant performances of “Dalwawu Bathi Adara Pem” on YouTube.
Cover Versions · 6
▶CoverDalwaw Bathi Aadara Pem- Sandali WidyaratneSam Widyaratne
▶Coverදල්වව් බැති ආදර පෙම් - Bathi Adara Pem - මුල් ගායනය - රැක්මණි දේවීSri Vijaya Geetha Mihira
▶CoverBS 4 | දල්වව් බැති ආදර පෙම් - රුක්මනී දේවි | SathRuwan Warsha.SathRuwan Warsha
▶CoverSinhala Hindi Tamil Copy 258 - Dalwawu bathi adara pem දල්වව් බැති ආදර පෙම් - රුක්මණී දේවිMahinkande Upali Gunasekara
▶CoverDalwaw bethi adara pem (දල්වව් බැති ආදර පෙම්)Samadhee Sashiprabha
▶Coverදල්වව් බැති ආදර පෙම්Siyapatharana Songcollection
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dalwawu Bathi Adara Pem LyricsDalwawu Bathi Adara Pem Lyrics Englishදල්වව් බැති ආදර පෙම්දල්වව් බැති ආදර පෙම් ගීතයේ පද පෙළLyrics With TransliterationRukmani Devi SongsRukmani Devi LyricsDevi Lyrics