Nilambare Lyrics in Sinhala (නිලම්බරේ ගී පද) and English by Rukmani Devi. This page includes the Sinhala lyrics and English transliteration. Nilambare is a Sinhala song performed by Rukmani Devi. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Nilambare |
|---|---|
| SINGER | Rukmani Devi |
| VIEWS | 9 |
| UPDATED |
Nilambare kalum piri sara sanda wage
Mage hade sada randi inna priya lade
Nilambare kalum piri sara sanda wage
Obe hade sada randi inna mata sithe
Miyuru thepul pawasa ma hada sanasanu mena
Sirikatha men mage pela thula randena piyabanda
Sitha sahanaya mihira mawa enname oba wethe
Obe hadata alokaya denne mi hama wele
Nilambare...
Diviya suwada malin pirunu suwa yahanak nowe
Hirihara meda kandula susuma athiwiya haka lowe
E hemata muhunadanna sithe diriya athe
Paminena duka sepa ekalesa windagami jeewithe
Nilambare...නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
මගේ හදේ සදා රැඳී ඉන්න ප්‍රිය ළදේ
නිලම්බරේ කැලුම් පිරි සරා සඳ වගේ
ඔබේ හදේ සදා රැඳී ඉන්න මට සිතේ
මියුරු තෙපුල් පවසා මා හද සනසනු මැන
සිරිකත මෙන් මගෙ පැළ තුළ රැඳෙන්න පියබඳ
සිත සහනය මිහිර මවා එන්නෙමි ඔබ වෙතේ
ඔබේ හදට ආලෝකය දෙන්නෙමි හැම වෙලේ
නිලම්බරේ.../
දිවිය සුවඳ මලින් පිරුණු සුව යහනක් නොවේ
හිරිහැර මැද කඳුළ සුසුම ඇතිවිය හැක ලොවේ
ඒ හැමටම මුහුණ දෙන්න සිතේ දිරිය ඇතේ
පැමිණෙන දුක සැප එකලෙස විඳගමි ජීවිතේ
නිලම්බරේ.../