Rani Enko Lyrics
by Rukmani Devi
“Rani enko nagi mapem, rajaya uniya ma lowe uthum” (රාණි එන්කෝ නැගී මපෙම්, රාජයා උනීය මා ලොවේ උතුම්), Rani Enko (රාණී එන්කෝ) lyrics: a Sinhala love song sung by Rukmani Devi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රාණී එන්කෝ ගී පද.
| SONG | Rani Enko |
|---|---|
| SINGER | Rukmani Devi |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Rani Enko Lyrics Singlish
Rani enko nagi mapem - rajaya uniya ma lowe uthum
Premaye nura rase bibi tutin - rani ha vindinna lo sape uthum
O.... sitave oya uthum wu premaye
O..... rama rajaya obayi mage priye
Ravana parada wi giya oben - rani enko nagi mapem
Premaye nura rase bibi tutin - rani ha vindinna lo sape uthum
O....premaye sulan wedila malathi
O.....pushpaya nagi shriyawa nawenne
Preethi wi gi gayayi sema ha kiyan - rani enko nagi mapem
Premaye nura rase bibi tutin - rani ha vindinna lo sape uthum
O... ma obeya jeewithe pura priye
O....oba mageya na seka wivahaye
Preme puda jeewithe rakimi - rani enko nagi mapem
Premaye nura rase bibi tutin - rani ha vindinna lo sape uthumරාණී එන්කෝ ගී පද
රාණි එන්කෝ නැගී මපෙම් - රාජයා උනීය මා ලොවේ උතුම්
ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් - රාණි හා විඳින්න ලෝ සැපේ උතුම්
ඕ.... සීතාවේ ඔය උතුම් වූ ප්‍රේමයේ
ඕ..... රාම රාජයා ඔබයි මගෙ ප්‍රියේ
රාවණා පරාද වී ගියා ඔබෙන් - රාණී එන්කෝ නැගී මපෙම්
ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් - රාණි හා විඳින්න ලෝ සැපේ උතුම්
ඕ....ප්‍රේමයේ සුළං වැදීලා මාලතී
ඕ.....පුෂ්පයා නැගී ශ්‍රියාව නෑවෙන්නේ
ප්‍රීති වී ගී ගයයි සෑම හා කියන් - රාණී එන්කෝ නැගී මපෙම්
ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් - රාණි හා විඳින්න ලෝ සැපේ උතුම්
ඕ... මා ඔබේය ජීවිතේ පුරා ප්‍රියේ
ඕ....ඔබ මගේය නෑ සැකා විවාහයේ
ප්‍රේමේ පුදා ජීවිතේ රකිමි - රාණී එන්කෝ නැගී මපෙම්
ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් - රාණි හා විඳින්න ලෝ සැපේ උතුම්
Performances of Rani Enko
Cover versions, live performances, and reality-show contestant performances of “Rani Enko” on YouTube.
Cover Versions · 9
▶CoverRaaniye Enko - රාණීයෙ එන්කෝ - Mohideen Beig and Rukmani DeviYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverරාණි එන්කෝ / Rani Enko - Mohideen Baig & Rukmani Devi - Movie : IRANGANIE (1954)I.G. Bandula (Bandula Gamage)
▶Coverරාණී එන්කෝ නැගී මපෙම් Rani Enko Negi Ma Pem | Rukmani Devi | Mohideen Begpaya24music
▶Coverරාණී එන්කෝ නැගී ම පෙම් | Rani enko nage supem | Cover Songමියුරු ගී - MIYURU GEE
▶CoverRani Enko Mohedeen Baig Rukmani Devi Flute PerformanceCicil Fonseka
▶CoverIramal Dahanayake & Menike Swarna "Rani Enko negi ma pem" (This was originally sung by Rukmani Devi)Iramal Dahanayake
▶Coverරාණී එන්කෝ නැගී......Pinimalyaya
▶CoverRani enko nagi/ රාණී එන්කෝ නැගී/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶Cover15 December 2024Thilakasiri Malwattha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Rani Enko LyricsRani Enko Lyrics Englishරාණී එන්කෝරාණී එන්කෝ ගීතයේ පද පෙළLyrics With TransliterationRukmani Devi SongsRukmani Devi LyricsDevi Lyrics