Mewila Penewi Lyrics
by Rukmani Devi
“Mevila penevi rupe hade darshaneki shobha” (මැවිලා පෙනේවි රූපේ හදේ දර්ශනෙකි ශෝභා), Mewila Penewi (මැවිලා පෙනේවි) lyrics: a Sinhala love song sung by Rukmani Devi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mevila penevi, and in Sinhala it is මැවිලා පෙනේවි ගී පද.
| SONG | Mewila Penewi |
|---|---|
| SINGER | Rukmani Devi |
| CATEGORY | Love Songs |
| VIEWS | 153 |
| UPDATED |
Mewila Penewi Lyrics Singlish
Mevila penevi rupe hade darshaneki shobha
Swapneki rupa chaya...
Manaranjani rupe nethre hite prabode...
Bandi adare pramane nomareya harde mage
Vewa obe namen ma jeevithe puja
Swapneki rupa chaya
Mevila penevi rupe hade darshaneki shobha
Swapneki rupa chaya...
Mage pramada doshe kimidi giya viyo vi...
Sayure giya se surya andure love mava di
Sepata nesi giyado ma alebi andha vila
Swapneki rupa chaya
Mevila penevi rupe hade darshaneki shobha
Swapneki rupa chaya...මැවිලා පෙනේවි ගී පද
මැවිලා පෙනේවි රූපේ හදේ දර්ශනෙකි ශෝභා
ස්වප්නෙකි රූප චායා...//
මනරංජනි රූපේ නෙත්‍රේ හිතේ ප්‍රබොදේ...//
බැඳි ආදරේ ප්‍රමාණේ නොමැරේය හර්දේ මාගේ
වේවා ඔබේ නාමෙන් මා ජීවිතේ පූජා
ස්වප්නෙකි රූප චායා
මැවිලා පෙනේවි රූපේ හදේ දර්ශනෙකි ශෝභා
ස්වප්නෙකි රූප චායා.../
මාගේ ප්‍රමාද දොෂේ කිමිදී ගියා වියෝ වී.../
සයුරේ ගියා සේ සූර්යා අඳුරේ ලොවේ මවා දී
සැපතා නැසී ගියාදෝ මා ආලේභී අන්ධ වීලා
ස්වප්නෙකි රූප චායා
මැවිලා පෙනේවි රූපේ හදේ දර්ශනෙකි ශෝභා
ස්වප්නෙකි රූප චායා...//Performances of Mewila Penewi
Cover versions, live performances, and reality-show contestant performances of “Mewila Penewi” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 12
▶CoverRukmani Devi ~ Mavila Penewi Rupe මැවිලා පෙනේවි රූපේ..DinuraCreations
▶CoverMavila Penewi Rupe - මැවිලා පෙනෙවී රූපේ - ITN සියපත් පොකුරDevika Chathurani
▶CoverMavila Penevi Rupe | මැවිලා පෙනේවි රූපේ [ Cover ] - Nelu AdikariBPlus Music Official
▶Coverමැවිලා පෙනේවි රූපේ - Mavila Penevi Rupe - Rukmani Devi - Movie : KELA HANDA (1953)I.G. Bandula (Bandula Gamage)
▶CoverMawila Penewi Rupe (මැවිලා පෙනේවි රූපේ) - Reggae × Pop Fusion” By BOB MALABOB MALA
▶Coverමැවිලා පෙනේවි | කුමාරි මුණසිංහ | Kumari MunasinghaRoo Tunes
▶CoverMavila penewi rupe | මැවිලා පෙනේවි රූපේ | Amila Nadeeshani | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverMewila Penevi Rupe (Cover)-මැවිලා පෙනේවි රූපේSister Melodies
▶CoverMavila Penivi Rupe මැවිලා පෙනේවි රූපේSl Vinyl and Vintage Music
▶CoverMavila Penevi Rupe (මැවිලා පෙනේවි රූපේ) – Rukmani Devi Classical Cover | මනෝපාරකටසුදු අම්මියා - Sudu Ammiyaa (Sihini Andrea)
▶Cover29(4-4)100C │Mavila Penevi Rupe │H.D Somawathie │Rukmani Devi │Principal's Get Together │2016༺🎸 Super Extremes Thusith 🏆༻
▶CoverMavila penevi rupe hade | මැවිලා පෙනේවි | Covered by Aloka SewwandiAloka Sewwandi
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mewila Penewi LyricsMewila Penewi Lyrics Englishමැවිලා පෙනේවිමැවිලා පෙනේවි ගීතයේ පද පෙළLyrics With TransliterationRukmani Devi SongsRukmani Devi LyricsDevi Lyrics

