Chaya Mawa Lyrics by Rukmani Devi
Chaya Mawa (ඡායා මවා) is a Sinhala song sung by Rukmani Devi. This page presents the Chaya Mawa lyrics in Sinhala script (ඡායා මවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Chaya Mawa |
|---|---|
| SINGER | Rukmani Devi |
| VIEWS | 18 |
| UPDATED |
Chaya Mawa Lyrics
Chaya mawa paa sina raagi nuwan kone
Paawi giyaa raa diwaa maayaa hanguum pire
Rahase liyaa aadare aashaa pathum pothe
Raa sihinaye daathe weli daasin ge suwe
Sanasum susum mal pathum yaawe mage lowe
Unusum hanguum pem rangum daase mawe niwe
Me chaarikaa pem lowe mal peedunaa man pethe
Me waasanaa jeewithe aadare
Apa upathin genaa mal hinaa sangawe lawan withe
Sawane as geethikaa rawde pahan sithe
Me waalukaa man thale ganga galaa pem rase
Hada paarunaa ran rase meewitheඡායා මවා ගී පද
ඡායා මවා පා සිනා රාගී නුවන් කොණේ
පාවී ගියා රෑ දිවා මායා හැඟුම් පිරේ
රහසේ ලියා ආදරේ ආශා පැතුම් පොතේ
රැ සිහිනයේ දෑතේ වෙලී දෑසින් ගෙ සුවේ
සැනසුම් සුසුම් මල් පැතුම් යාවේ මගෙ ලොවේ
උණුසුම් හැඟුම් පෙම් රැඟුම් දෑසේ මැවේ නිවේ
මේ චාරිකා පෙම් ලොවේ මල් පීදුනා මං පෙතේ
මේ වාසනා ජීවිතේ ආදරේ
අප උපතින් ගෙනා මල් හිනා සැඟවේ ලවන් විතේ
සවනේ ඇස් ගීතිකා රැව්දේ පහන් සිතේ
මේ වාලුකා මං තලේ ගංගා ගලා පෙම් රසේ
හද පෑරුණා රන් රසේ මීවිතේPerformances of Chaya Mawa
Cover versions, live performances, and reality-show contestant performances of “Chaya Mawa” on YouTube.
Cover Versions · 10
▶CoverChaya Mawa (Original) චායා මවා (මුල් ගීතය) - Rukmani Devi & Derrick De SilvaDr196903
▶CoverChaayaa Mawaa - ඡායා මවා = Rukmani Devi and Derrick De SilvaYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶CoverChandra Paayanna (චන්ද්‍රා පායන්න) - Sashika Nisansala | Cover by Thiseni Wanniarachchi | 2021W Music ♪
▶CoverChaayaa mawa - Deric De Silva/ Rukmani Devi / Lawrance Fernando covered by Kamantha Wijesooriyakamantha wijesooriya
▶Coverඡායා මවා - Chaya mawa - Rukmani Devi & Derrick De SilvaSamantha Jayaweerage
▶Coverචායා මවා (Chaya Mawa) by Rukmani Devi & Derrick De Silva | Keyboard Cover By Dhakshini De SilvaDhakshini De Silva
▶CoverChaayaa Mawaa (With Voice) I ඡායා මවා I Rukmani Devi & Derrick De Silva I Old Sinhala SongsPeshala Rasanganee - Official
▶CoverChandra Paayanna (චන්ද්‍රා පායන්න) -SASHIKA (Official Spectrum Video) EFFECTS STUDIO [ ]EFFECTS STUDIO
▶CoverChandra Paayanna (චන්ද්‍රා පායන්න) | SASHIKA NISANSALA| coverd by SL MUSIC SPECIALSL MUSIC SPECIAL
▶Coverpayanna song Sonali super danceTiktok SL SJ
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Chaya Mawa LyricsChaya Mawa Lyrics Englishඡායා මවාඡායා මවා ගීතයේ පද පෙළLyrics With TransliterationRukmani Devi SongsRukmani Devi LyricsDevi Lyrics