Ma Obe Suda Lyrics
by Rukmani Devi
“Ma obe suda, ma obe suda” (මා ඔබේ සුදා, මා ඔබේ සුදා): Ma Obe Suda (මා ඔබේ සුදා) lyrics, a Sinhala love song sung by Rukmani Devi, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා ඔබේ සුදා ගී පද.
| SONG | Ma Obe Suda |
|---|---|
| SINGER | Rukmani Devi |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Ma Obe Suda Lyrics Singlish
Ma obe suda - ma obe suda
Ma obe suda - ma obe suda
Me manahari premaya mage - puja wewa e obe pade
Prema swami ma divi beru - obaya ma raja
Shanta we apa nirmala ale
Shanta we apa nirmala ale - rathri gayana kokila gi se
Kanti mawana chandra loke - ko ma pemwataමා ඔබේ සුදා ගී පද
මා ඔබේ සුදා - මා ඔබේ සුදා
මා ඔබේ සුදා - මා ඔබේ සුදා
මේ මනහාරි ප්‍රේමය මාගේ - පූජා වේවා ඒ ඔබේ පාදේ
ප්‍රේම ස්වාමී මා දිවි බේරූ - ඔබය මා රජා
ශාන්ත වේ අප නිර්මල ආලේ
ශාන්ත වේ අප නිර්මල ආලේ - රාත්‍රි ගයනා කෝකිළ ගී සේ
කාන්ති මවනා චන්ද්‍රා ලෝකේ - කෝ මා පෙම්වතා
Performances of Ma Obe Suda
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Obe Suda” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Obe Suda LyricsMa Obe Suda Lyrics Englishමා ඔබේ සුදාමා ඔබේ සුදා ගීතයේ පද පෙළLyrics With TransliterationRukmani Devi SongsRukmani Devi LyricsDevi Lyrics




