Bakki Karaththen Lyrics
“Bakki karatten kumara enawa” (බක්කි කරත්තෙන් කුමරා එනවා): Bakki Karaththen (බක්කි කරත්තෙන්) lyrics, a Sinhala love song sung by Rupa Indumathee, with words by Upali Danawalavithana and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. Many know it simply as Bakki karatten, and in Sinhala it is බක්කි කරත්තෙන් ගී පද.
| SONG | Bakki Karaththen |
|---|---|
| SINGER | Rupa Indumathee |
| LYRICIST | Upali Danawalavithana |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 14 |
| UPDATED |
Bakki Karaththen Lyrics Singlish
Bakki karatten kumara enawa
Kaendan yannata ma
Nodenin sitha peramagata duwanawa
Aala haengum sapura//
Gok kola poruwa ge maeda saale
Githel pahan dalwa
Lassana mal podi osari aendan
Mage yeheliyo hinahenawa
Langa langa ohu mage paelata wadina bawa
Rabaana rahase pawasanawa
Bakki karatten...
Raan raan ena punchi kurullo
Dewata ime sellam
Maala giraw kaela dewata dige
Inda gam maedae karanam
Mal wedi pupura naegena handata
Hada monawada manda koduranawa
Bakki karatten...//බක්කි කරත්තෙන් ගී පද
බක්කි කරත්තෙන් කුමරා එනවා
කැන්දන් යන්නට මා
නොදැනින් සිත පෙරමගට දුවනවා
ආල හැඟුම් සපුරා//
ගොක් කොළ පෝරුව ගේ මැද සාලේ
ගිතෙල් පහන් දල්වා
ලස්සන මල් පොඩි ඔසරි ඇඳන්
මගේ යෙහෙළියෝ හිනැහෙනවා
ළඟ ළඟ ඔහු මගේ පැලට වඩින බව
රබාන රහසේ පවසනවා
බක්කි කරත්තෙන්...
රෑන් රෑන් එන පුංචි කුරුල්ලෝ
දෙවැට ඉමේ සෙල්ලම්
මාල ගිරව් කැල දෙවට දිගේ
ඉඳ ගම් මැද්දේ කරණම්
මල් වෙඩි පුපුරා නැගෙන හඬට
හද මොනවද මන්දා කොඳුරනවා
බක්කි කරත්තෙන්...// Performances of Bakki Karaththen
Cover versions, live performances, and reality-show contestant performances of “Bakki Karaththen” on YouTube.
Cover Versions · 4
▶Cover07 Bakki Karaththen - Sahara with Rupa Indumathi Gee 16 - 2Sahara Studio
▶Coverගම්මැද්දේ කොවුල් නදින් අවුරුදු එනවා | අවුරුදු ගීතය | Awurudu Song| GammeddeTikiri New Melody
▶Coverබක්කි කරත්තෙන් - කනංකේ ලතා ද සිල්වා Bakki Karaththen - Kananke Latha de SilvaLatha De Silva කනංකේ ලතා ද සිල්වා
▶Coverලස්සනම ලස්සන මංගල ඡායාරූප පෙලක් සමගWedding songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bakki Karaththen LyricsBakki Karaththen Lyrics Englishබක්කි කරත්තෙන්බක්කි කරත්තෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationRupa Indumathee SongsRupa Indumathee LyricsIndumathee LyricsRohana Weerasinghe ComposerUpali Danawalavithana Lyricist