Deshayen Deshe Lyrics by Rupa Indumathee
Deshayen Deshe (දේශයෙන් දේශේ) is a Sinhala song sung by Rupa Indumathee. This page presents the Deshayen Deshe lyrics in Sinhala script (දේශයෙන් දේශේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Deshayen Deshe |
|---|---|
| SINGER | Rupa Indumathee |
| VIEWS | 12 |
| UPDATED |
Deshayen Deshe Lyrics
(deshayen deshe bala igileela yannepaa
pempalaa vedanaa didee (pitupaalaa yannepaa)//)//
sandesayak liyaa thiye evami kaa athe
selalihiniyo ranahansayo kurullan nathe
vedanaavan therapennee thurunu maa sithe
(deshayen deshe bala igileela yannepaa
pempalaa vedanaa didee (pitupaalaa yannepaa)//)//
pemdoothayek kalaa edaa meghayak pavaa
mata ko evan pem doothayan handannemi daya
aadaren panividha evami pem pathak liyaa
(deshayen deshe bala igileela yannepaa
pempalaa vedanaa didee (pitupaalaa yannepaa)//)//දේශයෙන් දේශේ ගී පද
(දේශයෙන් දේශේ බලා ඉගිලීලා යන්නෙපා
පෙම්පාලා වේදනා දිදී (පිටුපාලා යන්නෙපා)//)//
සංදේශයක් ලියා තියේ එවමි කා අතේ
සැලලිහිණියෝ රණහංසයෝ කුරුල්ලන් නැතේ
වේදනාවන් තෙරපෙන්නේ තුරුණු මා සිතේ
(දේශයෙන් දේශේ බලා ඉගිලීලා යන්නෙපා
පෙම්පාලා වේදනා දිදී (පිටුපාලා යන්නෙපා)//)//
පෙම්දූතයෙක් කලා එදා මේඝයක් පවා
මට කෝ එවන් පෙම් දූතයන් හඬන්නෙමි දයා
ආදරෙන් පණිවිඩ එවමි පෙම් පතක් ලියා
(දේශයෙන් දේශේ බලා ඉගිලීලා යන්නෙපා
පෙම්පාලා වේදනා දිදී (පිටුපාලා යන්නෙපා)//)//
Performances of Deshayen Deshe
Cover versions, live performances, and reality-show contestant performances of “Deshayen Deshe” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDeshayen Deshe Roopa Indumathi With SunflowersPK Music
▶CoverDeshayen Deshe Bala | දේශයෙන් දේශේ බලා | Rupa Indumathi | Sandaru SuyamayaRoo Tunes
▶Coverදේශයෙන් දේශේ බලා | Deshayen Deshe Bala | Ultimate Blend Cover Song | Roopa Indumathi | Sinhala TuneSinhala Tune
▶CoverDeashayen Deshe Bala / දේශයෙන් දේශේ බලාSathsara Music
▶CoverDeshayen Deshe Bala (දේශයෙන් දේශේ බලා ඉගිලීලා)AI-Mathaka
▶CoverDeshayen deshe balaa දේශයෙන් දේශේ බලා මගේ හඩින්Panamure Aththamma පනාමුරේ අත්තම්මා
▶CoverDeshayen Deshe Bala (දේශයෙන් දේශේ බලා) - Rupa Indumathi (Original)Janith Liyanage
▶CoverDeshayen Deshe Bala (දේශයෙන් දේශේ බලා) | Ramani Sheeladhari | Derana 60 Plus Season 07 | Top 48Derana 60 Plus
▶Coverදේශයෙන් දේශේ බලා , රූපා ඉන්දුමතීThe new society
▶CoverAma Rasa,Deshayen Deshe,Ran Dorin (අම රස,දේශයෙන් දේශේ,රන් දොරින්) Cover Songs By Malintha Perera...Malintha Perera
▶Coverදේශයෙන් දේශේ බලා | Jayana Subasinghe (Deshayen Dshe - Rupa Indumathi) U&Lපැදුරු සාජ්ජේUL MUSIC TV
▶CoverRoopa Indumathi - Deshayen deshe bala | රූපා ඉන්දුමතී - දේශයෙන් දේශේ බලාMUSIC CLUB
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Deshayen Deshe LyricsDeshayen Deshe Lyrics Englishදේශයෙන් දේශේදේශයෙන් දේශේ ගීතයේ පද පෙළLyrics With TransliterationRupa Indumathee SongsRupa Indumathee LyricsIndumathee Lyrics
