Eka Kude Yatin Lyrics by Rupa Indumathee
Eka Kude Yatin (එක කුඩේ යටින්) is a Sinhala song sung by Rupa Indumathee. This page presents the Eka Kude Yatin lyrics in Sinhala script (එක කුඩේ යටින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Kude Yatin |
|---|---|
| SINGER | Rupa Indumathee |
| VIEWS | 7 |
| UPDATED |
Eka Kude Yatin Lyrics
(eka kude yatin sarasavi paare
piyawara thabuwama apa dedena
siripede raehanaka saengavee muluvee
unusuma paetuwama apa dedena)//
(his awakashena nibadawa haelena
vehbidu pathithawa sathara athe)//.
apa yana depase diyaweli anduna
senehasa galana paridi sithe
eka kude yatin sarasavi paare
piyawara thabuwama apa dedena
siripede raehanaka saengavee muluvee
unusuma paetuwama apa dedena
(aamaga oba netha ma pamanaki ada
inne vehilihiniyaka wage)//
vesi nethi kaaleka sihina lowe di
oba ha thaniwemi purudu mage
(eka kude yatin sarasavi paare
piyawara thabuwama apa dedena
siripede raehanaka saengavee muluvee
unusuma paetuwama apa dedena)//එක කුඩේ යටින් ගී පද
(එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා
සිරිපෙදෙ රැහැනක සැඟවී මුලුවී
උණුසුම පැතුවා අප දෙදෙනා)//
(හිස් අවකාශෙන් නිබදව හැළෙනා
වැහිබිදු පතිතව සතර අතේ)//.
අප යන දෙපසේ දියවැලි ඇඳුනා
සෙනෙහස ගලනා පරිදි සිතේ
එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා
සිරිපෙදෙ රැහැනක සැඟවී මුලුවී
උණුසුම පැතුවා අප දෙදෙනා
(ආමග ඔබ නැත මා පමණකි අද
ඉන්නේ වැහිළිහිණියක වගේ)//
වැසි නැති කාලෙක සිහින ලොවේ දී
ඔබ හා තනිවෙමි පුරුදු මගේ
(එක කුඩේ යටින් සරසවි පාරේ
පියවර තැබුවා අප දෙදෙනා
සිරිපෙදෙ රැහැනක සැඟවී මුලුවී
උණුසුම පැතුවා අප දෙදෙනා)//
Performances of Eka Kude Yatin
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Kude Yatin” on YouTube.
Cover Versions · 4
▶CoverEka kude yatin sarasavi pare - Rupa Indumathi (එක කුඩේ යටින් සරසවි පාරේ - රූපා ඉන්දුමතී)Chaminda JA
▶CoverRupa Indumathi - එක කුඩේ යටින් සරසවි පාරේ......Nuwan De silva
▶Coverඑක කුඩේ යටින් Eka Kude Yatin Roopa IndumathiDD Live karaoke and Korean
▶Coverඑක කුඩේ යටින්... රූපා ඉන්දුමතී | Eka kude yatin... Roopa Indumathi - Vishmitha TVVishmitha TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Kude Yatin LyricsEka Kude Yatin Lyrics Englishඑක කුඩේ යටින්එක කුඩේ යටින් ගීතයේ පද පෙළLyrics With TransliterationRupa Indumathee SongsRupa Indumathee LyricsIndumathee Lyrics