Sandha Ranwan Lyrics
“Sanda ranwan rangira mudunin paaya haengila giya” (සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා): Sandha Ranwan (සඳ රන්වන් රන්ගිර) lyrics, a Sinhala love song sung by Rupa Indumathee, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සඳ රන්වන් රන්ගිර ගී පද, and many know it simply as Sanda ranwan.
| SONG | Sandha Ranwan |
|---|---|
| SINGER | Rupa Indumathee |
| CATEGORY | Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Sandha Ranwan Lyrics Singlish
(Sanda ranwan rangira mudunin paaya haengila giya
Kawada da enne me honda rani soya)//
Sanda ranwan rangira mudunin paaya
(Namal gonne suwadai enne
Kurulani ai pitupala noyanne)//
Mahada rahawenu ahaka balanne
Sanda ranwan rangira mudunin paaya haengila giya
Kawada da enne me honda rani soya
Sanda ranwan rangira mudunin paaya
(Duk pini kandulin denuwana pirila
Oba ruwa bodawi handathula raedila)//
Heta arunodhe yami diga adila
(Sanda ranwan rangira mudunin paaya haengila giya
Kawada da enne me honda rani soya)//
Sanda ranwan rangira mudunin paayaසඳ රන්වන් රන්ගිර ගී පද
(සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා
කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා)//
සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා
(නාමල් ගොන්නේ සුවඳයි එන්නේ
කුරුලනි ඇයි පිටුපාලා නොයන්නේ)//
මාහද රහවෙනු අහක බලන්නේ
සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා
කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා
සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා
(දුක් පිනි කඳුලින් දෙනුවන පිරිලා
ඔබ රුව බොඳවී හඳතුල රැදිලා)//
හෙට අරුණොදේ යමි දිග ඇදිලා
(සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා හැංගිලා ගියා
කවද ද එන්නේ මේ හොඳ රාණි සොයා)//
සඳ රන්වන් රන්ගිර මුදුනින් පායා
Related Songs and Tags
Sandha Ranwan LyricsSandha Ranwan Lyrics Englishසඳ රන්වන් රන්ගිරසඳ රන්වන් රන්ගිර ගීතයේ පද පෙළLyrics With TransliterationRupa Indumathee SongsRupa Indumathee LyricsIndumathee Lyrics