Sande Ennam Lyrics by Rupa Indumathee
Sande Ennam (සඳේ එන්නම්) is a Sinhala song sung by Rupa Indumathee. This page presents the Sande Ennam lyrics in Sinhala script (සඳේ එන්නම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sande Ennam |
|---|---|
| SINGER | Rupa Indumathee |
| VIEWS | 12 |
| UPDATED |
Sande Ennam Lyrics
(Sande ennnam obe lenata sisara nil guwan gebata
Sandun thilaka kiren dowala damannam mal damak gothala)//
Sande ennnam obe lenata
(Mage sothap sankawo niwala denna ma saminde)//
Pushpayak maruthe gilila
(Mariyai ka hatath nokiya)//
(Sande ennnam obe lenata sisara nil guwan gebata
Sandun thilaka kiren dowala damannam mal damak gothala)//
Sande ennnam obe lenata
(Malanika mage hada ambare gilewa pun sandak wilase)//
Ranwile sowmyaga handapane
(Mawe chaya mawe harde)//
(Sande ennnam obe lenata sisara nil guwan gebata
Sandun thilaka kiren dowala damannam mal damak gothala)//
Sande ennnam obe lenataසඳේ එන්නම් ගී පද
(සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් මල් දමක් ගොතලා)//
සඳේ එන්නම් ඔබේ ලෙනටා
(මගේ සෝතාප සංකාවෝ නිවාලා දෙන්න මා සමිඳේ)//
පුෂ්පයක් මාරුතේ ගිලිලා
(මැරීයයි කා හටත් නොකියා)//
(සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් මල් දමක් ගොතලා)//
සඳේ එන්නම් ඔබේ ලෙනටා
(මලානික මාගේ හද අඹරේ ගිලේවා පුන් සඳක් විලසේ)//
රන්විලේ සෞම්යග හඳපානේ
(මැවේ චායා මැවේ හර්දේ)//
(සඳේ එන්නම් ඔබේ ලෙනටා සිසාරා නිල් ගුවන් ගැබටා
සඳුන් තිලකා කිරෙන් දොවලා දමන්නම් මල් දමක් ගොතලා)//
සඳේ එන්නම් ඔබේ ලෙනටා
Performances of Sande Ennam
Cover versions, live performances, and reality-show contestant performances of “Sande Ennam” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverසඳේ එන්නම් ඔබේ ලෙනටා - Sande Ennam Obe Lenata - Rupa IndumathiI.G. Bandula (Bandula Gamage)
▶CoverSande ennam obe lenataa....(සඳේ එන්නම් ඔබේ ලෙනටා)Roopa IndumathieAparna Gamage
▶CoverSande Ennam | සඳේ එන්නම් | Rupa Indumathi | Sandaru SuyamayaRoo Tunes
▶CoverSande Ennam Obe Lenataa සඳේ එන්නම් ඔබේ ලෙනටා - Dedunu SamanmaleeDedunu Sihinayak
▶Coverසඳේ එන්නම් ඔබේ ලෙනටා (Sande Ennam Obe Lenata) | Cover | A Tribute to Roopa IndumathiSinhala Tune
▶Coverසඳේ එන්නම් ඔබේ ලෙනටා - Sande ennam obe lenataa.Wijayananda Ranasinghe
▶CoverSande Ennam (සඳේ එන්නම්) | Rupa Indumathi | Classic Sinhala MasterpieceGee Fusion
▶CoverSinhala Copy 507 - Sande ennam. Mage hada prema dayade, සඳේ එන්නම් ඔබේ, රූපා ඉන්දුමතී, අයිරින්Mahinkande Upali Gunasekara
▶Coverසදේ එන්නම් - Sande Ennam - මුල් ගායනය - රෑපා ඉන්දුමතීWijayananda Ranasinghe
▶CoverSande Ennam - Rupa IndumatheeSindu Sagare
▶CoverSANDE ENNAM OBE LENATA WITH A POEM AND EXPLANATION සඳේ එන්නම් ඔබේ ලෙනටාසිසාරා නිල් ගුවන් ගැබටා.....!Vijith Rohitha Amarathunga
▶Coverසඳේ එන්නම් ඔබේ ලෙනටා,තුෂාරා නිල් ගුවන් ගැබටා.Sudarshani Kumari Cover songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sande Ennam LyricsSande Ennam Lyrics Englishසඳේ එන්නම්සඳේ එන්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationRupa Indumathee SongsRupa Indumathee LyricsIndumathee Lyrics
