Viduli Dumriye Chanchala Nadaya Lyrics by Rupa Indumathee
Viduli Dumriye Chanchala Nadaya (විදුලි දුම්රියේ චංචල නාදය) is a Sinhala song sung by Rupa Indumathee. The lyrics were written by Dayananda Kumarasiri, and the music is composed by Mohomad Sali. This page presents the Viduli Dumriye Chanchala Nadaya lyrics in Sinhala script (විදුලි දුම්රියේ චංචල නාදය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Viduli Dumriye Chanchala Nadaya |
|---|---|
| SINGER | Rupa Indumathee |
| LYRICIST | Dayananda Kumarasiri |
| COMPOSER | Mohomad Sali |
| VIEWS | 15 |
| UPDATED |
Viduli Dumriye Chanchala Nadaya Lyrics
Viduli dumriye chanchala nadaya
Savanata vetena sande
Kandulu piri deneth atharin mihirak
Mathuviya salena hade
Seetha kandukare miduma adhikayi
Pama vunemi sondure
Roopavahini anjana rekha
Nalangana obada lande
Adara suwandin dasatama mathuvena
Vasantha sulange hepi
Sagara jalamatha pavena uyaneye
Mivitha puramu api
Minisa palamuva sanda tharanaya kala
Visithuru kathandare
Pura sanda madale sinama maduraka
Naramabu nisansale
Naramabu nisansale
Viduli dumriye chanchala nadaya...
Pavena sandakan sisilen nahavena
Adara sandun vane
Naramabu surangun rangadena natuman
Yauwana avanhale
Minisun heta dina soyamin vehesena
Parasathu kusum vile
Jaya pan thola ga amaraniya vana
Kumarun mamaya obe
Kumarun mamaya obe
Viduli dumriye chanchala nadaya...විදුලි දුම්රියේ චංචල නාදය ගී පද
විදුලි දුම්රියේ චංචල නාදය
සවනට වැටෙන සඳේ
කඳුළු පිරි දෙනෙත් අතරින් මිහිරක්
මතුවිය සැලෙන හදේ
සීත කඳුකරේ මීදුම අධිකයි
පමා වුනෙමි සොඳුරේ
රූපවාහිනී අංජන රේඛා
නළඟන ඔබද ළඳේ
ආදර සුවඳින් දසතම මතුවෙන
වසන්ත සුළඟේ හැපී
සාගර ජලමත පාවෙන උයනේ
මීවිත පුරමු අපි
මිනිසා පළමුව සඳ තරණය කළ
විසිතුරු කතන්දරේ
පුර සඳ මඩලේ සිනමා මැදුරක
නරඹමු නිසංසලේ
නරඹමු නිසංසලේ
විදුලි දුම්රියේ චංචල නාදය.../
පාවෙන සඳකැන් සිසිලෙන් නැහැවෙන
ආදර සඳුන් වනේ
නරඹමු සුරඟුන් රඟදෙන නැටුමන්
යෞවන අවන්හලේ
මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන
පරසතු කුසුම් විලේ
ජය පැන් තොල ගා අමරණීය වන
කුමරුන් මමය ඔබේ
කුමරුන් මමය ඔබේ
විදුලි දුම්රියේ චංචල නාදය.../Performances of Viduli Dumriye Chanchala Nadaya
Cover versions, live performances, and reality-show contestant performances of “Viduli Dumriye Chanchala Nadaya” on YouTube.
Cover Versions · 12
▶CoverViduli Dumriye Chanchala Nadaya විදුලි දුම්රියේ චංචල නාදය Rupa Indumathi, Lakshman Rodrigo7rm Songs
▶CoverViduli dumriye chanchala naadaya...(විදුලි දුම්රියේ චංචල නාදය)Roopa Indumathie and Lakshman RodrigoAparna Gamage
▶CoverViduli Dumriye Chanchala Nadaya | විදුලි දුම්රියේ චංචල නාදය | Rupa Indumathi | Sandaru SuyamayaRoo Tunes
▶CoverWiduli Dumriye (විදුලි දුම්රියේ චංචල නාදය) Covered by Uresha Ravihari | Sinhala best cover songsAcoustic Mela
▶CoverViduli Dumriye Chanchala Nadaya (Original) විදුලි දුම්රියේ - රූපා ඉන්දුමතී ලක්ෂ්මන් රුද්‍රිගෝ (70s)Dr196903
▶CoverViduli Dumriye Chanchala Nadaya.... - විදුලි දුම්රියේ චංචල නාදය...Songzzz....
▶CoverViduli dumriye chanchala nadayaSrilanka Magazine
▶CoverViduli Dumriye Chanchala Nadaya | විදුලි දුම්රියේ චංචල නාදයChanaka Lakshan
▶CoverLakshman ft Rupa Indumathi | විදුලි දුම්රියේ | VIduli Dumriye | ලක්ෂ්මන් රොද්‍රිගෝ | OriginalSOUND BOARD
▶CoverViduli Dumriye | විදුලි දුම්රියේ චංචල නාදය | Rupa Indumathi, Lakshman RodrigoValue-Added
▶Coverවිදුලි දුම්රියේ චංචල නාදය - Viduli Dumriye Chanchala NadayaSinging Rivers
▶CoverViduli Dumriye Chanchala Nadaya (Story Behind the Song) - Rupa Indumathi with Lakshan RodrigoSinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Viduli Dumriye Chanchala Nadaya LyricsViduli Dumriye Chanchala Nadaya Lyrics Englishවිදුලි දුම්රියේ චංචල නාදයවිදුලි දුම්රියේ චංචල නාදය ගීතයේ පද පෙළLyrics With TransliterationRupa Indumathee SongsRupa Indumathee LyricsIndumathee LyricsMohomad Sali ComposerDayananda Kumarasiri Lyricist