Lowak Balannata Lyrics by Rupa Indumathee
Lowak Balannata (ලොවක් බලන්නට) is a Sinhala song sung by Rupa Indumathee. This page presents the Lowak Balannata lyrics in Sinhala script (ලොවක් බලන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lowak Balannata |
|---|---|
| SINGER | Rupa Indumathee |
| VIEWS | 8 |
| UPDATED |
Lowak Balannata Lyrics
Lowak balannata himiwu denetin
(denayana handinnemi)//
E denayana thula randi senehasa mama
(himiyani handinnemi)//
Piyekuge ladibawa mavakage mudubawa
Athiwana oya hada gangana pura
Sarasannemi mama handapiri patipema
Suwanda supipi mal lesin gotha
Suwanda supipi mal lesin gotha
Lowak balannata........
Atheethaye ek miyuru sandewaka
Hada bathi kumaruni himisandine
Anagathaya thula sasara pura
Itu dewiyeki oba himi sandine
Itu dewiyeki himi sandine
Lowak balannata........ලොවක් බලන්නට ගී පද
ලොවක් බලන්නට හිමිවූ දෙනෙතින්
(දෙනයන හැඳින්නෙමි)//
ඒ දෙනයන තුල රැඳි සෙනෙහස මම
(හිමියනි හැඳින්නෙමි)//
පියෙකුගෙ ලැදිබව මවකගෙ මුදුබව
ඇතිවන ඔය හද ගඟන පුරා
සරසන්නෙමි මම හඳපිරි පැතිපෙම
සුවඳ සුපිපි මල් ලෙසින් ගොතා
සුවඳ සුපිපි මල් ලෙසින් ගොතා
ලොවක් බලන්නට........
අතීතයේ එක් මියුරු සැඳැවක
හද බැති කුමරුනි හිමිසඳිනේ
අනාගතය තුල සසර පුරා
ඉටු දෙවියෙකි ඔබ හිමි සඳිනේ
ඉටු දෙවියෙකි හිමි සඳිනේ
ලොවක් බලන්නට........
Performances of Lowak Balannata
Cover versions, live performances, and reality-show contestant performances of “Lowak Balannata” on YouTube.
Cover Versions · 8
▶CoverLowak Balannata | ලොවක් බලන්නට | Rupa Indumathi | Sandaru SuyamayaRoo Tunes
▶CoverLowak Balannata - ලොවක් බලන්නට - Roopa Indumathi/Kusum Peiris/T Shelton Pereraකුසුම් ගී කුසුම් Kusum Peiris Lyrics
▶Coverලොවක් බලන්නට (Lowak balannata mp3)R.M.R
▶CoverLOWAK BALANNATA HIMIVU DEAETHIhuda anoma
▶CoverLowak Balannata|ලොවක් බලන්නට |Covered By Nilmini KumariNilmini Kumari
▶Coverලොවක් බලන්නට හිමි වූ දෙනෙතින්...තුෂාරාගේ හඬින්...Manahara 30.
▶Coverලොවක් බලන්නට | Lowak Balannata | Covered by Nilmini KumariGeetha Nada__ගීත නාද 🎵
▶Coverලොවක් බලන්නටRuwan Galgamuwa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lowak Balannata LyricsLowak Balannata Lyrics Englishලොවක් බලන්නටලොවක් බලන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationRupa Indumathee SongsRupa Indumathee LyricsIndumathee Lyrics