Eka Gangaka Iwuru Lyrics by Rupa Indumathee
Eka Gangaka Iwuru (එක ගඟක ඉවුරු) is a Sinhala song sung by Rupa Indumathee. This page presents the Eka Gangaka Iwuru lyrics in Sinhala script (එක ගඟක ඉවුරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Gangaka Iwuru |
|---|---|
| SINGER | Rupa Indumathee |
| VIEWS | 10 |
| UPDATED |
Eka Gangaka Iwuru Lyrics
(Eka gangaka iwuru deka kawada kothana muna gasedo
Ehi galana jalaya heta wiyali magadi nathara we do)//
Anda nindee dutuwa mal sihine dineka sabae wedo
Seda sulage dal wu ran pahanne
Eliya yali niwedo
Eka gangaka iwuru deka kawada kothana muna gasedo
Ehi galana jalaya heta wiyali magadi nathara we do
Ada dakina detharu nil ahase hetada mata penedo
Obe samarupothehi kola pegila
(Sithuwam bodawedo)//
(Eka gangaka iwuru deka kawada kothana muna gasedo
Ehi galana jalaya heta wiyali magadi nathara we do)//එක ගඟක ඉවුරු ගී පද
(එක ගඟක ඉවුරු දෙක කවදා කොතැන මුණ ගැසේදෝ
එහි ගලන ජලය හෙට වියලී මගදී නතර වේ දෝ)//
අඬ නින්දේ දුටුව මල් සිහිනේ දිනෙක සැබෑ වේදෝ
සැඬ සුළගෙ දැල් වූ රන් පහණේ
එලිය යලි නිවේදෝ
එක ගඟක ඉවුරු දෙක කවදා කොතැන මුණ ගැසේදෝ
එහි ගලන ජලය හෙට වියලී මගදී නතර වේ දෝ
අද දකින දෙතරු නිල් අහසේ හෙටද මට පෙනේදෝ
ඔබෙ සමරුපොතෙහි කොළ පෙඟිලා
(සිතුවම් බොඳවේදෝ)//
(එක ගඟක ඉවුරු දෙක කවදා කොතැන මුණ ගැසේදෝ
එහි ගලන ජලය හෙට වියලී මගදී නතර වේ දෝ)//
Performances of Eka Gangaka Iwuru
Cover versions, live performances, and reality-show contestant performances of “Eka Gangaka Iwuru” on YouTube.
Cover Versions · 12
▶Cover"එක ගඟක ඉවුරු දෙක කවදා..." The Feeling That Never Dies with Arosha SamaradiwakaraMusic Vibes with Arosha
▶Coverඑක ගඟක ඉවුරු දෙක Eka Gangaka Iwuru Deka Rupa IndumathiWDIK
▶CoverEka Gangaka Iwuru Deka ( Roopa Indumathi ) එක ගඟක ඉවුරු දෙක කවදා කොතැන මුන ගැසේදෝ....❤️ Heart Beat Song ❤️
▶Coverඑක ගඟක ඉවුරු දෙක / Eka Gangaka Ivuru Deka - Rupa IndumathiI.G. Bandula (Bandula Gamage)
▶Cover# eka gangaka iwuru deka# ආයුබෝවන් ශ්‍රීOxygen ( Sharu )
▶Coverනිශාන්ති ප්‍රියංගිකා - එක ගඟක ඉවුරු දෙක ((Eka gangaka iwuru deka) - සුව ප්‍රභා 2022District General Hospital Embilipitiya
▶Cover"එක ගඟක ඉවුර දෙක කවදා ...." නව ගායනය : නයනා දෙහිපොල - Oakville, Canada - 2016Dimuthu Heendeniya
▶Coverඑක ගඟක ඉවුරු දෙක කවදා_[රූපා ඉන්දුමතී]/Eka gangaka iwuru deka kawadha_[Rupa Indumathie]ආවර්ජනා_reflection
▶CoverEka gangaka Iwuru Deka එක ගඟක ඉවුරු දෙක කවදා/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
▶Covereka gagaka iwuru (එක ගඟක ඉවුරු)Subodha Gamage (පැරැණි සිංහල ගීත)
▶CoverNovember 10, 2023Sonnie Dm
▶Cover1 February 2024Suneetha Mendis
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eka Gangaka Iwuru LyricsEka Gangaka Iwuru Lyrics Englishඑක ගඟක ඉවුරුඑක ගඟක ඉවුරු ගීතයේ පද පෙළLyrics With TransliterationRupa Indumathee SongsRupa Indumathee LyricsIndumathee Lyrics