Oba Paawii Paawii Lyrics
“Oba paavi paavi” (ඔබ පාවී පාවී), Oba Paawii Paawii (ඔබ පාවී පාවී) lyrics: a Sinhala love song sung by Rupa Indumathee, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ඔබ පාවී පාවී ගී පද, and many know it simply as Oba paavi.
| SONG | Oba Paawii Paawii |
|---|---|
| SINGER | Rupa Indumathee |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 13 |
| UPDATED |
Oba Paawii Paawii Lyrics Singlish
Oba paavi paavi
(Oba paavi paavi nilgabe hadapana suwagena handamama)//
(Rasa geetha gayai madu kowula
Suwa kaamee hanguum mata gena)//
Aa chandana kalken naavila - anjana kalken naavila
Sathsara naaden maa mathweela
Oba paavi paavi
(Oba paavi paavi nilgabe hadapana suwagena handamama)//
(Nilwan jale handapana rana hansa petaw peenanna)//
Aa chandana kalken naavila - anjana kalken naavila
Sathsara naaden maa mathweela
Oba paavi paavi
(Oba paavi paavi nilgabe hadapana suwagena handamama)//ඔබ පාවී පාවී ගී පද
ඔබ පාවී පාවී
(ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා)//
(රස ගීත ගයයි මදු කොවුලා
සුව කාමී හැඟුම් මට ගේනා)//
ආ චන්දන කල්කෙන් නෑවිලා - අංජන කල්කෙන් නෑවිලා
සත්සර නාදෙන් මා මත්වීලා
ඔබ පාවී පාවී
(ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා)//
(නිල්වන් ජලෙ හැඬපානා රණ හංස පැටව් පීනන්නා)//
ආ චන්දන කල්කෙන් නෑවිලා - අංජන කල්කෙන් නෑවිලා
සත්සර නාදෙන් මා මත්වීලා
ඔබ පාවී පාවී
(ඔබ පාවී පාවී නිල්ගැබේ හැඩපානා සුවගේනා හඳමාමා)//
Related Songs and Tags
Oba Paawii Paawii LyricsOba Paawii Paawii Lyrics Englishඔබ පාවී පාවීඔබ පාවී පාවී ගීතයේ පද පෙළLyrics With TransliterationRupa Indumathee SongsRupa Indumathee LyricsIndumathee Lyrics