Kurullane Pani Kurullane Lyrics by Rupa Indumathee
Kurullane Pani Kurullane (කුරුල්ලනේ පැණි කුරුල්ලනේ) is a Sinhala song sung by Rupa Indumathee. This page presents the Kurullane Pani Kurullane lyrics in Sinhala script (කුරුල්ලනේ පැණි කුරුල්ලනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kurullane Pani Kurullane |
|---|---|
| SINGER | Rupa Indumathee |
| VIEWS | 16 |
| UPDATED |
Kurullane Pani Kurullane Lyrics
Kurullane pani kurullane
Paata paata pani kurullane
Matath oba wage igillila
Yannata aasai kurullane//
Kurullane pani kurullane...
Ruwan thaaraka medin piyaabaa
Sandun samire paavila//
Suranganawan dakinna yannam
Sanden ehaa dilena loke...
Kurullane pani kurullane...
Nawum pathum piri hengum mawaala
Kohenda aaraadhana galai//
Sithum sandalle bigun kiyanne
E rahasada maage suhadhe...
Kurullane pani kurullane...කුරුල්ලනේ පැණි කුරුල්ලනේ ගී පද
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ
පාට පාට පැණි කුරුල්ලනේ
මටත් ඔබ වගේ ඉගිල්ලිලා
යන්නට ආසයි කුරුල්ලනේ//
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ...
රුවන් තාරකා මැදින් පියාඹා
සඳුන් සමීරේ පාවීලා//
සුරංගනාවන් දකින්න යන්නම්
සඳෙන් එහා දිලෙන ලෝකේ...
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ...
නැවුම් පැතුම් පිරි හැඟුම් මවාලා
කොහෙන්ද ආරාධනා ගලයි//
සිතුම් සැඳැල්ලේ බිගුන් කියන්නේ
ඒ රහසද මාගේ සුහදේ...
කුරුල්ලනේ පැණි කුරුල්ලනේ...
Performances of Kurullane Pani Kurullane
Cover versions, live performances, and reality-show contestant performances of “Kurullane Pani Kurullane” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 10
▶CoverKurullane Pani Kurullane - කුරුල්ලනේ පැණි කුරුල්ලනේ - roopa indumathiDD Live karaoke and Korean
▶CoverKurullane Pani Kurullane | කුරුල්ලනේ පැණි කුරුල්ලනේ | Rupa Indumathi | Sandaru SuyamayaRoo Tunes
▶Coverකුරුල්ලනේ පැණි කුරුල්ලනේSagemart
▶CoverKURULLANE PENI KURULLANE | කුරුල්ලනේ පැණි කුරුල්ලනේ | LAMA GEE | CHILDREN’S SONGS SINHALA | ළමා ගීතSindu Studio
▶Coverකුරුල්ලනේ පැණි කුරුල්ලනේ | Kurullane Pani KurullaneCharana TV
▶CoverKurullane Pani Kurullane කුරුල්ලනේ පැණි කුරුල්ලනෙ | SinhalaTune Cover | Original by Roopa IndumathiSinhala Tune
▶CoverKurullane Pani kurullane - කුරුල්ලනේ පැණි කුරුල්ලනේSanju Karaoke
▶CoverKurullane Pani Kurullane- කුරුල්ලනේ පැණි කුරුල්ලනේ- cover songd - Children songsපාරාදීසේ - PARADISE
▶CoverRupa Indumathi-Kurullane pani kurullane(කුරුල්ලනේ පැණි කුරුල්ලනේ)THE HERITAGE OF THE SEEHELA(සීහෙළ උරුමය)
▶CoverKurullane Pani Kurullane | කුරුල්ලනේ පැණි කුරුල්ලනේ | Rupa Indumathi | HD | SaharaIndika Dampahala
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kurullane Pani Kurullane LyricsKurullane Pani Kurullane Lyrics Englishකුරුල්ලනේ පැණි කුරුල්ලනේකුරුල්ලනේ පැණි කුරුල්ලනේ ගීතයේ පද පෙළLyrics With TransliterationRupa Indumathee SongsRupa Indumathee LyricsIndumathee Lyrics
