Skip to main content
Lyrics LK
HomeArtistsSongsComposersLyricists
Lyrics LK

Your ultimate source for Sinhala song lyrics. Discover, explore, and enjoy your favorite songs like never before.

Quick Links

  • Sinhala Songs Lyrics
  • Artists
  • Composers
  • Lyricists
  • Community Corrections

Community

  • Music Teachers
  • Bands & Performers
  • Register as Teacher
  • Register Your Band
  • Leaderboard
  • Live Stats(0 online)

Legal

  • Privacy Policy
  • Terms of Use
  • DMCA
  • Contact Us
  • About Us

© 2026 Lyrics LK · All rights reserved · Privacy Policy · Terms of Use · DMCA · Sri Lankan Sinhala Lyrics

  1. Home
  2. Rupa Indumathee
  3. Mage Puthu Lyrics

Mage Puthu Lyrics by Rupa Indumathee

Mage Puthu (මගෙ පුතු හරි හපනා) is a Sinhala song sung by Rupa Indumathee. This page presents the Mage Puthu lyrics in Sinhala script (මගෙ පුතු හරි හපනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.

Details about the song Mage Puthu including singer, lyricist, composer, and view count
SONGMage Puthu
SINGERRupa Indumathee
VIEWS9
UPDATEDMay 2026

Mage Puthu Lyrics

Mage puthu hari hapana heta Kolombata yanawa
Panam thunak labala matath ekak denawa
Mage puthu hari hapana
Mage puthu hari hapana heta Kolombata yanawa

Mage ukulu yahane ada suwa nathi hinda
E nelavili geeyen puthu nalawannata baha
Wedila dali rawulu hurathalawe kulunu
Katahanda molakati na thurunuya ma puthanu

Mage puthu hari hapana heta Kolombata yanawa

Ashave nuhuru ma puthu rawataido
Sawan pudanu puthune e gee netha miyuru
Pera dina ada obage piyathuma nathayi kiya
Wenas nowanu puthune obe hada wetheyi piya

Mage puthu hari hapana heta Kolombata yanawa
Panam thunak labala matath ekak denawa
Mage puthu hari hapana
Mage puthu hari hapana heta Kolombata yanawa

මගෙ පුතු හරි හපනා ගී පද

මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා
පනම් තුනක් ලබලා මටත් එකක් දෙනවා
මගෙ පුතු හරි හපනා
මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා

මගෙ උකුළු යහනේ අද සුව නැති හින්දා
ඒ නැලවිලි ගීයෙන් පුතු නලවන්නට බැහැ
වැඩිලා දැලි රැවුලු හුරතලවේ කුළුණු
කටහඬ මොලකැටි නෑ තුරුණුය මා පුතනු

 මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා

ආශාවේ නුහුරු මා පුතු රවටයිදෝ
සවන් පුදනු පුතුනේ ඒ ගී නැත මියුරු
පෙර දින අද ඔබගේ පියතුම නැතෙයි කියා
වෙනස් නොවනු පුතුනේ ඔබේ හද වෙතෙයි පියා

මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා
පනම් තුනක් ලබලා මටත් එකක් දෙනවා
මගෙ පුතු හරි හපනා
මගෙ පුතු හරි හපනා හෙට කොළඹට යනවා

Performances of Mage Puthu

Cover versions, live performances, and reality-show contestant performances of “Mage Puthu” on YouTube.

Cover Versions · 4

▶
CoverMage Puthu Hari Hapana - මගෙ පුතු හරි හපනා Roopa Indumathi/Daya de Alwis/Shelton Pereraදයාදර ගී - Daya de Alwis Lyrics
▶
Coverමගේ පුතු හරි හපනා... Cover by Chandra Manike.Chandra Manike
▶
Covermage puthu hari hapana/මගෙ පුතු හරි හපනා,පායාවි හේරත්,පන්හිද මැවූ රන් ගී සරKandurata Dehena
▶
CoverMage putha - මගේ පුතා @ කළුවර ගෙදරHiksTV

Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.

Related Songs and Tags

Mage Puthu LyricsMage Puthu Lyrics Englishමගෙ පුතු හරි හපනාමගෙ පුතු හරි හපනා ගීතයේ පද පෙළLyrics With TransliterationRupa Indumathee SongsRupa Indumathee LyricsIndumathee Lyrics
Lyrics verified by Lyrics LK·Languages: English, සිංහල (Sinhala)·Content: English Transliteration · Sinhala Lyrics·Last verified: May 2026

Comments

ShareShare "Mage Puthu" by Rupa Indumathee

More from Rupa Indumathee

  • Bakki Karaththen Lyrics11
  • Deshayen Deshe Lyrics13
  • Eka Gangaka Iwuru Lyrics12
  • Eka Kude Yatin Lyrics7
  • Kurullane Pani Kurullane Lyrics18
  • Lowak Balannata Lyrics8
  • Oba Paawii Paawii Lyrics11
  • Sande Ennam Lyrics14
  • Sandha Ranwan Lyrics10
  • Viduli Dumriye Lyrics140
  • Viduli Dumriye Chanchala Nadaya Lyrics23
  • View All Songs12

Popular Songs This Week

  • Nihanda Kalpana Lowaka Thaniwela LyricsEdward Jayakody
    316
  • Wadi Sugande LyricsNanda Malani
    2
  • Man Innam Geetha Sansaaree LyricsHR Jothipala
    2
  • Sanda Wathurak Se LyricsT.M. Jayarathne
    2
  • Sanda Pini Diye LyricsChandralekha Perera
    2
  • Gajaga Vannama LyricsTemple of the Tooth
    2
  • Ata Sakilla Vage LyricsFreddy Silva
    2
  • Sihina Genena LyricsClarence Wijewardena
    2
  • Mage Unuhuma Nathi Wela LyricsIndika Prasad
    2
  • Daraganna Bari LyricsAcid
    1