Akase Daga Pana Lyrics
by Saman Indika
“Aakase daga paana sanda paayalaa” (ආකාසෙ දඟ පාන සඳ පායලා), Akase Daga Pana (ආකාසෙ දඟ පාන) lyrics: a Sinhala heartbreak song sung by Saman Indika, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආකාසෙ දඟ පාන ගී පද, and many know it simply as Aakase daga.
| SONG | Akase Daga Pana |
|---|---|
| SINGER | Saman Indika |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Akase Daga Pana Lyrics Singlish
Aakase daga paana sanda paayalaa
Maa gaawa pema paewa numba maa soyaa
Ee heena nethu gaawa randawaa tiyaa
Ae yaawi dura maawa andure damaa
Me prema nethu seeta kandule tiyaa
Mewwaata api heena nodanee oyaa
Hemadaama mage heene numba do giyaa
Nosithaa dura yaawi hitha paarawaa
Mage heene kandulema randawaa tiyaa
Aakase daga paana sanda paayalaa....
Madahaasa numba paewa nethu yaa welaa
Manahaara pema gaawa randune oyaa
Norandima langa paatha hitha paarawaa
Sanda sema senaseda landune oyaa
Aakase daga paana sanda paayalaa....ආකාසෙ දඟ පාන ගී පද
ආකාසෙ දඟ පාන සඳ පායලා
මා ගාව පෙම පෑව නුඹ මා සොයා
ඒ හීන නෙතු ගාව රඳවා තියා
ඈ යාවි දුර මාව අඳුරේ දමා
මේ ප්‍රේම නෙතු සීත කඳුලේ තියා
මැව්වාට අපි හීන නොදැනී ඔයා
හැමදාම මගෙ හීනෙ නුඹ දෝ ගියා
නොසිතාම දුර යාවි හිත පාරවා
මගෙ හීනෙ කඳුලේම රඳවා තියා
ආකාසෙ දඟ පාන සඳ පායලා....
මදහාස නුඹ පෑව නෙතු යා වෙලා
මනහාර පෙම ගාව රැඳුනේ ඔයා
නොරැඳීම ලඟ පාත හිත පාරවා
සඳ සේම සැනසේද ලඳුනේ ඔයා
ආකාසෙ දඟ පාන සඳ පායලා....Performances of Akase Daga Pana
Cover versions, live performances, and reality-show contestant performances of “Akase Daga Pana” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akase Daga Pana LyricsAkase Daga Pana Lyrics Englishආකාසෙ දඟ පානආකාසෙ දඟ පාන ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Indika SongsSaman Indika LyricsIndika Lyrics
