Susumin Laya Pirunu Lyrics by Saman Indika
Susumin Laya Pirunu (සුසුමින් ලය පිරුණු) is a Sinhala song sung by Saman Indika. This page presents the Susumin Laya Pirunu lyrics in Sinhala script (සුසුමින් ලය පිරුණු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Susumin Laya Pirunu |
|---|---|
| SINGER | Saman Indika |
| VIEWS | 186 |
| UPDATED |
Susumin Laya Pirunu Lyrics
Susumin laya pirunu ikibinda netha vimasu
Adari numba tamai raththarane
Detholim muwa sarasu thurule ma senasu
Devduwa numba nae daen muthu palase
Mala se andila ru chaya
Sihine rendila imu paya
Susumin laya pirunu ikibinda netha vimasu
Adari numba tamai raththarane
(Nim novana dukak ma sitha thiyala
Lan novena durak numba pa nagala)..//
Iwasanu bae thavath hada handawa
Mathakaya ayemath vada denawa
Susumin laya pirunu ikibinda netha vimasu
Adari numba tamai raththarane
(Pem sinaha nuwan nae sitha makila
Ai herada thavath daengili patala)..//
Langa un adare atha bindila
Pavasanu bae thavath enu kiyala
Susumin laya pirunu....
Susumin laya pirunu ikibinda netha vimasu
Adari numba tamai raththaraneසුසුමින් ලය පිරුණු ගී පද
සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ
ආදරි නුඹම තමයි රත්තරනේ
දෙතොලින් මුව සැරසූ තුරුලේ මා සැනසූ
දෙව්දුව නුඹ නෑ දැන් මුතු පලසේ
මල සේ ඇඳිලා රූ චායා
සිහිනේ රැඳිලා ඉමු පායා
සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ
ආදරි නුඹම තමයි රත්තරනේ
(නිම් නොවනා දුකක් මා සිත තියලා
ලං නොවෙනා දුරක් නුඹ පා නගලා)..//
ඉවසනු බෑ තවත් හද හඬවා
මතකය ආයෙමත් වද දෙනවා
සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ
ආදරි නුඹම තමයි රත්තරනේ
(පෙම් සිනහා නුවන් නෑ සිත මැකිලා
ඇයි හැරදා තවත් දෑඟිලි පටලා)..//
ලඟ උන් ආදරේ ඇත බිඳිලා
පවසනු බෑ තවත් එනු කියලා
සුසුමින් ලය පිරුණු....
සුසුමින් ලය පිරුණු ඉකිබිඳ නෙත විමසූ
ආදරි නුඹම තමයි රත්තරනේPerformances of Susumin Laya Pirunu
Cover versions, live performances, and reality-show contestant performances of “Susumin Laya Pirunu” on YouTube.
Cover Versions · 12
▶CoverSusumin Laya Pirunu - Saman Indika (සුසුමින් ලය පිරුණූ - සමන් ඉන්දික)SL SOUND HACK
▶CoverSusumin Laya Pirunu | SWARA | K SudarshanaSri Hada Video
▶CoverSusumin Laya pirunu (සුසුමින් ලය පිරුණු ) Saman Indika best song | film by CA filmsCA films
▶CoverSusumin laya pirunu I සුසුමින් ලය පිරුණු I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverSusumin Laya Pirunu - Saman IndikaSN Rhythm
▶CoverSusumin Laya Pirunu (සුසුමින් ලය පිරුනු ) | Saman Indika With Embilipitiya DelightedDG FILMS
▶CoverSusumin laya pirunu. සුසුමින් ලය පිරුනු.Saman IndikaERA MUSIC STUDIO
▶Coverසුසුමින් ලය පිරුණූ '' මේ වගේ සිංදු අහන්න උන්ට පින නැ.... මේ සිංදු කොච්චරනම් ලස්සනදMusic Video Team Seeduwa - MVT
▶Coversusumin laya pirunu - සුසුමින් ලය පිරුණු - samn indika (new coverd -k sudarshana )KS Sudarshana
▶CoverSusumin Laya Pirunu | සුසුමින් ලය පිරුණුDreamy Reverbs
▶CoverSusumin Laya Pirunu Cover | සුසුමින් ලය පිරුණු | Saman Indika | Cover by Shiwantha SashenShiwantha Sashen
▶CoverSusumin laya Pirunu - සුසුමින් ලය - Saman Indika Cover Song - Music - 90 TrendKS Sudarshana
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Susumin Laya Pirunu LyricsSusumin Laya Pirunu Lyrics Englishසුසුමින් ලය පිරුණුසුසුමින් ලය පිරුණු ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Indika SongsSaman Indika LyricsIndika Lyrics