Balikawe Parawi Rana Lyrics by Saman Indika
Balikawe Parawi Rana (බාලිකාවෙ පරවි රෑන) is a Sinhala song sung by Saman Indika. The lyrics were written by Sahan Muthukumarana. This page presents the Balikawe Parawi Rana lyrics in Sinhala script (බාලිකාවෙ පරවි රෑන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Balikawe Parawi Rana |
|---|---|
| SINGER | Saman Indika |
| LYRICIST | Sahan Muthukumarana |
| COMPOSER | Saman Indika |
| VIEWS | 25 |
| UPDATED |
Balikawe Parawi Rana Lyrics
Balikawe paravi raena igilila ena
Para gawa mama randuna ayagena netha
Ayagena netha
Premaneeya neth deka langa avilila sitha
Ahase sema hada ipileyi oba sara sanda
Oba sara sanda
Gata gata sitha avidi ada obe langa
Adareka hati pudumayi oba soya dena
Oba soya dena
Jeevitheta sansare purudu langa kala
Suwanda gena oba piyumayi mamayi nil vila
Mamayi nil vila
Balikawe paravi raena....
Paalu raeka athi thanikam nima nowe mata
Seda sela salu porawai sanda mage langa
Sanda mage langa
Balikawe heta arunama obath awama
Kiyanawada mage hasunata obe pilithura
Obe pilithura
Balikawe paravi raena....බාලිකාවෙ පරවි රෑන ගී පද
බාලිකාවෙ පරවි රෑන ඉගිලිලා එන
පාර ගාව මම රැඳුනා අයාගෙන නෙත
අයාගෙන නෙත
ප්‍රේමනීය නෙත් දෙක ලඟ ඇවිලිලා සිත
අහස සේම හද ඉපිලෙයි ඔබ සරා සඳ
ඔබ සරා සඳ
ගාට ගාට සිත ඇවිදී අද ඔබේ ලඟ
ආදරේක හැටි පුදුමයි ඔබ සොයා දෙන
ඔබ සොයා දෙන
ජීවිතේට සංසාරේ පුරුදු ලං කල
සුවඳ ගේන ඔබ පියුමයි මමයි නිල් විල
මමයි නිල් විල
බාලිකාවෙ පරවි රෑන....
පාලු රෑක ඇති තනිකම් නිම නොවේ මට
සේද සේල සළු පොරවයි සඳ මගේ ලඟ
සඳ මගේ ලඟ
බාලිකාව හෙට ඇරුනම ඔබත් ආවම
කියනවාද මගෙ හසුනට ඔබේ පිළිතුර
ඔබේ පිළිතුර
බාලිකාවෙ පරවි රෑන....Related Songs and Tags
Balikawe Parawi Rana LyricsBalikawe Parawi Rana Lyrics Englishබාලිකාවෙ පරවි රෑනබාලිකාවෙ පරවි රෑන ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Indika SongsSaman Indika LyricsIndika LyricsSaman Indika ComposerSahan Muthukumarana Lyricist