Pini Palase Nidi Warana Lyrics
by Saman Indika
“Pini palase nidi warana picha male” (පිනි පලසේ නිදි වරන පිච්ච මලේ): Pini Palase Nidi Warana (පිනි පලසේ නිදි වරන) lyrics, a Sinhala love song sung by Saman Indika, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is පිනි පලසේ නිදි වරන ගී පද.
| SONG | Pini Palase Nidi Warana |
|---|---|
| SINGER | Saman Indika |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Pini Palase Nidi Warana Lyrics Singlish
Pini palase nidi warana picha male
Nidi warana nethu awisi kandulin piri
Pini kandulu sangawanne ai oya hati
(Vindawanna me hitata oya duk ati)..//
(Sanda sisile wikasithawa daga kala hati
Sith madale unusumata sangawunu hati)..//
Tharu kinithi paradanney numbe kalme me
(Tharu denetha mata himida thada andure di)..//
(Sanda sisila vindaganna numba nati hati
Hith wenne sihi wenne duk so gini)..//
Me gayena pada walata kandulal piri
Numbe hitha gawa rawdewi susumin deni
Pini palase nidi warana....
Vindawanna me hitata oya duk ati..//පිනි පලසේ නිදි වරන ගී පද
පිනි පලසේ නිදි වරන පිච්ච මලේ
නිදි වරන නෙතු අවිසි කඳුලින් පිරී
පිනි කඳුලු සඟවන්නේ ඇයි ඔය හැටි
(විඳවන්න මේ හිතට ඔය දුක් ඇති)..//
(සඳ සිසිලෙ විකසිතව දඟ කල හැටි
සිත් මඩලේ උණුසුමට සැඟවුණු හැටි)..//
තරු කිනිති පරදන්නේ නුඹේ කැල්මේ මේ
(තරු දෙනෙත මට හිමිද තද අඳුරේ දී)..//
(සඳ සිසිල විඳගන්න නුඹ නැති හැටි
හිත් වෙන්නේ සිහි වෙන්නේ දුක් සෝ ගිනි)..//
මේ ගැයෙන පද වැලට කඳුලැල් පිරී
නුඹේ හිත ගාව රැව්දේවි සුසුමින් දැනී
පිනි පලසේ නිදි වරන....
විඳවන්න මේ හිතට ඔය දුක් ඇති..//Performances of Pini Palase Nidi Warana
Cover versions, live performances, and reality-show contestant performances of “Pini Palase Nidi Warana” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pini Palase Nidi Warana LyricsPini Palase Nidi Warana Lyrics Englishපිනි පලසේ නිදි වරනපිනි පලසේ නිදි වරන ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Indika SongsSaman Indika LyricsIndika Lyrics
