Athili Wawata Diyata Basina Lyrics
by Saman Indika
“Aetili vewata diyata basina sundara manamaala kaekula” (ඇතිලි වැවට දියට බසින සුන්දර මනමාල කැකුල): Athili Wawata Diyata Basina (ඇතිලි වැවට දියට බසින) lyrics, a Sinhala folk song sung by Saman Indika, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඇතිලි වැවට දියට බසින ගී පද, and many know it simply as Aetili vewata.
| SONG | Athili Wawata Diyata Basina |
|---|---|
| SINGER | Saman Indika |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 52 |
| UPDATED |
Athili Wawata Diyata Basina Lyrics Singlish
Aetili vewata diyata basina sundara manamaala kaekula
Mang hitiyaa numba horen andara veta paamula hinda
Andara veta paamula hinda
Lassana numbe hite idak naedda nage
Andara katu mage papuwa pura aene
E ran thodu e ran maala palandannata bari unaata
Nuba hitiyaa hita vataeta haemadaamath raa thun yama
Haemadaamath raa thun yama
Lassana numbe hite ul visakatu aethe
Aalavanta laye niyangalaa mal pipe
Aetili vewata diyata basina sundara manamaala kaekula
Mang hitiyaa numba horen andara veta paamula hinda
Andara veta paamula hinda
Hita vataeta gini avulaa giyath heena paadagena
Mal suwandak mama daewatee innam haemadaama gedara
Innam haemadaama gedara
Papu kaenatta mage keeri gahey nage
Mal suwandak kola karayi hita vataeta mage
Aetili vewata diyata basina sundara manamaala kaekula
Mang hitiyaa numba horen andara veta paamula hinda
Andara veta paamula hinda
Lassana numbe hite idak naedda nage
Andara katu mage papuwa pura aeneඇතිලි වැවට දියට බසින ගී පද
ඇතිලි වැවට දියට බසින සුන්දර මනමාල කැකුල
මං හිටියා නුඹට හොරෙන් අන්දර වැට පාමුල හිඳ
අන්දර වැට පාමුල හිඳ
ලස්සන නුඹේ හිතේ ඉඩක් නැද්ද නගේ
අන්දර කටු මගේ පපුව පුරා ඇනේ
එ රන් තෝඩු එ රන් මාල පළඳන්නට බැරි උනාට
නුඹ හිටියා හිත වටේට හැමදාමත් රෑ තුන් යම
හැමදාමත් රෑ තුන් යම
ලස්සන නුඹේ හිතේ උල් විසකටු ඇතේ
ආලවන්ත ලයේ නියඟලා මල් පිපේ
ඇතිලි වැවට දියට බසින සුන්දර මනමාල කැකුල
මං හිටියා නුඹට හොරෙන් අන්දර වැට පාමුල හිඳ
අන්දර වැට පාමුල හිඳ
හිත වටේට ගිනි අවුලා ගියත් හීන පාදාගෙන
මල් සුවඳක මම දැවටී ඉන්නම් හැමදාම ගෙදර
ඉන්නම් හැමදාම ගෙදර
පපු කැනත්ත මගේ කීරි ගැහෙයි නගේ
මල් සුවඳක් කෝල කරයි හිත වටේට මගේ
ඇතිලි වැවට දියට බසින සුන්දර මනමාල කැකුල
මං හිටියා නුඹට හොරෙන් අන්දර වැට පාමුල හිඳ
අන්දර වැට පාමුල හිඳ
ලස්සන නුඹේ හිතේ ඉඩක් නැද්ද නගේ
අන්දර කටු මගේ පපුව පුරා ඇනේPerformances of Athili Wawata Diyata Basina
Cover versions, live performances, and reality-show contestant performances of “Athili Wawata Diyata Basina” on YouTube.
Cover Versions · 5
▶CoverAthili Wewata Diyata basina l Saman Indika l ඇතිලි වැවට දියට බසින l සමන් ඉන්දිකM Series
▶Coverඇතිලිවැවට දියට බසින..Athili wewata diyata basina සමන් ඉන්දික ,Saman IndikaAMAYA MUSIC CENTER
▶Coverඇතිලි වැවට දියට බසින | Athili Wewata EDM Cover Song by Music SeekerMusic Seeker
▶CoverAthili wewata ඇතිලිවැවට දියට බසින සුන්දර මනමාල කැකුළmedawela studio මැදවෙල
▶CoverAUDIO Athili Wawata Diyata Basina - Saman Indika ((Purple Range))Sonduru Asa 'Music Tv'
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athili Wawata Diyata Basina LyricsAthili Wawata Diyata Basina Lyrics Englishඇතිලි වැවට දියට බසිනඇතිලි වැවට දියට බසින ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Indika SongsSaman Indika LyricsIndika Lyrics