Obe As Dakina Thura Lyrics by Saman Indika
Obe As Dakina Thura (ඔබේ ඇස් දකිනා තුරා) is a Sinhala song sung by Saman Indika. The lyrics were written by Sahan Muthukumarana. This page presents the Obe As Dakina Thura lyrics in Sinhala script (ඔබේ ඇස් දකිනා තුරා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obe As Dakina Thura |
|---|---|
| SINGER | Saman Indika |
| LYRICIST | Sahan Muthukumarana |
| VIEWS | 36 |
| UPDATED |
Obe As Dakina Thura Lyrics
(Obe aes dakina thura aadare saengavee unna
Obata pem karana thura jeevithe nawethee unna....//)
Kandulu netha maekila gihilla obe suwada daenuna
Obata hitha giyada ithin aadare hinahee unna.......
Obe aes dakina.......
Sonduru sitha sangava dukin oba aetha yanawa
Obe suwada nathi da langin jeevithe nawethee unna.......
Obe aes dakina.......//ඔබේ ඇස් දකිනා තුරා ගී පද
(ඔබේ ඇස් දකිනා තුරා ආදරේ සැඟවී උන්නා
ඔබට පෙම් කරනා තුරා ජීවිතේ නැවතී උන්නා....//)
කඳුළු නෙත මැකිලා ගිහින් ඔබේ සුවඳ දැනුනා
ඔබට හිත ගියදා ඉතින් ආදරේ හිනැහී උන්නා.......
ඔබේ ඇස් දකිනා.......
සොඳුරු සිත සඟවා දුකින් ඔබ ඈත යනවා
ඔබේ සුවඳ නැති දා ළඟින් ජීවිතේ නැවතී උන්නා.......
ඔබේ ඇස් දකිනා.......//
Performances of Obe As Dakina Thura
Cover versions, live performances, and reality-show contestant performances of “Obe As Dakina Thura” on YouTube.
Cover Versions · 12
▶CoverObe As Dakina Thura | ( ඔබේ ඇස් දකිනා තුරා ) | සමන් ඉන්දික රහට ගයයි SECRET සමගින්Secret Music Band
▶CoverObe As Dakina Thura - Saman Indika (ඔබේ ඇස් දකිනා තුරා - සමන් ඉන්දික)SL SOUND HACK
▶CoverObe as dakina thura / Karoke / Saman Indika / ඔබේ ඇස් දකිනා තුරා / සමන් ඉන්දිකTshan Entertainment Karaoke / Backing Track
▶Coverඔබේ ඇස් දකිනා තුරා (සමන් ඉන්දික) ඇඹිලිපිටිය ශ්‍රී ලයිරා සමග / Obe es dakina thura (Saman Indika)Live Music Hub
▶CoverSaman Indika ((Obe As Dakina Thura - Cover Version))Sithara Ishan
▶CoverObe as dakina thura love song.wmv(saman Indika)love videodjheshan10
▶CoverObe as dakina thura _ Remake By Leader's Djs _ Leaders Djs_ELE1A Funnier
▶Coverobe as dakina thur | saman indika | sinhala video music | ඔබේ ඇස් දකිනා තුරා | @HandunSilvaSilva vloglk
▶Coverඔබේ ඇස් දකිනාතුරා # # # with Gracious Music Band channelM MUSIC MELODY
▶Coverඔබේ ඇස් දකිනා තුරා - Saman Indika | AI Cover / Club Mix | Roshan STUDIO▶Roshan STUDIO▶
▶CoverHeros, saman indika song,obe as dakina thura,Indika styleindika style ( singing)
▶CoverObe as dakina thura (saman indika) song voice cover by thilina gayanThilina Gayan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe As Dakina Thura LyricsObe As Dakina Thura Lyrics Englishඔබේ ඇස් දකිනා තුරාඔබේ ඇස් දකිනා තුරා ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Indika SongsSaman Indika LyricsIndika LyricsSahan Muthukumarana Lyricist