Maha Muhudai (Appachchi) Lyrics
by Saman Indika
“Maha muhudayi ena sulangayi adatath ralu noma vewa” (මහ මුහුදයි එන සුළඟයි අදටත් රළු නොම වේවා): Maha Muhudai (Appachchi) (මහ මුහුදයි (අප්පච්චි)) lyrics, a Sinhala song about a father sung by Saman Indika, with words by Prasanna Kumara Dammalage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මහ මුහුදයි (අප්පච්චි) ගී පද, and many know it simply as Maha muhudayi.
| SONG | Maha Muhudai (Appachchi) |
|---|---|
| SINGER | Saman Indika |
| LYRICIST | Prasanna Kumara Dammalage |
| COMPOSER | Saman Indika |
| CATEGORY | Father, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Maha Muhudai (Appachchi) Lyrics Singlish
Maha muhudayi ena sulangayi adatath ralu noma vewa
Budu saranayi devi pihitayi ahasath nihandama vewa
Berikama leda duka hanga api badaginne hinda
Appachchi purudu gamanata adath oruwa diyath kala
Duppathkama ape iranama pahadannaklu
Pohosathkama mahansiye prathiphalayaklu
Appachchita nikan inna hitha dennaalu
Edath ehema kiyala giye genenna malu
Katath hiri herayak nathi aya vatinavalu
Hema deviyan e aya hemavita rakinavalu
Appachchita api rakinna thaw bari nahalu
Adath ehema kiyala giye soyanna malu
Maha muhudayi...මහ මුහුදයි (අප්පච්චි) ගී පද
මහ මුහුදයි එන සුළඟයි අදටත් රළු නොම වේවා
බුදු සරණයි දෙවි පිහිටයි අහසත් නිහඬම වේවා
බැරිකම ලෙඩ දුක හංගා අපි බඩගින්නේ හින්දා
අප්පච්චි පුරුදු ගමනට අදත් ඔරුව දියත් කළා
දුප්පත්කම අපේ ඉරණම පහදන්නක්ලු
පොහොසත්කම මහන්සියේ ප්‍රතිඵලයක්ලු
අප්පච්චිට නිකන් ඉන්න හිත දෙන්නෑලු
එදත් එහෙම කියලා ගියේ ගෙනෙන්න මාළු
කාටත් හිරි හැරයක් නැති අය වටිනවලු
හැම දෙවියන් ඒ අය හැමවිට රකිනවලු
අප්පච්චිට අපි රකින්න තව බැරි නැහැලු
අදත් එහෙම කියලා ගියේ සොයන්න මාළු
මහ මුහුදයි...Performances of Maha Muhudai (Appachchi)
Cover versions, live performances, and reality-show contestant performances of “Maha Muhudai (Appachchi)” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Maha Muhudai (Appachchi) LyricsMaha Muhudai (Appachchi) Lyrics Englishමහ මුහුදයි (අප්පච්චි)මහ මුහුදයි (අප්පච්චි) ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Indika SongsSaman Indika LyricsIndika LyricsSaman Indika ComposerPrasanna Kumara Dammalage Lyricist
