Oya Nethu Gatena Lyrics by Saman Indika
Oya Nethu Gatena (ඔය නෙතු ගැටෙනා) is a Sinhala song sung by Saman Indika. The lyrics were written by Dilan Gamage, and the music is composed by Radeesh Vandebona. This page presents the Oya Nethu Gatena lyrics in Sinhala script (ඔය නෙතු ගැටෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Nethu Gatena |
|---|---|
| SINGER | Saman Indika |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 64 |
| UPDATED |
Oya Nethu Gatena Lyrics
Oya nethu gatenna mohotak pasa vavaganna bari
Oba venakeku ha yana hati penuna adahaganna bari
Neth adahanna bari......
Heena gane ma aran gihilla ataramang kala venas veela
Daranna bari vedana thiyala thavat hitaka gihilla nevathila
(Hitata mathaka ne hitapiliganna oba venveela gihilla kiya......//)
Kadula uruma jeevithe pura ma thaniva inna theerane kala
Eda mathaka hitata lan vela oya genema kalpana kala
(Hitata mathaka ne hitapiliganna oba venveela gihilla kiya......//)
Oya nethu gatenna.....ඔය නෙතු ගැටෙනා ගී පද
ඔය නෙතු ගැටෙනා මොහොතක් පාසා වාවාගන්න බැරි
ඔබ වෙනකෙකු හා යන හැටි පෙනුනා අදහාගන්න බැරි
නෙත් අදහන්න බැරි......
හීන ගානේ මා අරන් ගිහිල්ලා අතරමං කළා වෙනස් වීලා
දරන්න බැරි වේදනා තියාලා තවත් හිතක ගිහින් නැවතිලා
(හිතට මතක නෑ හිත පිළිගන්නෑ ඔබ වෙන්වීලා ගිහින් කියා......//)
කඳුල උරුම ජීවිතේ පුරා මා තනිව ඉන්න තීරණේ කළා
එදා මතක හිතට ලං වෙලා ඔයා ගැනම කල්පනා කළා
(හිතට මතක නෑ හිත පිළිගන්නෑ ඔබ වෙන්වීලා ගිහින් කියා......//)
ඔය නෙතු ගැටෙනා.....
Performances of Oya Nethu Gatena
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Nethu Gatena” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverOya Nethu Gatena - Saman Indika (sl new mix studio) || JAR MusicJAR Music
▶CoverOya Nethu Gatena - Saman Indika (ඔය නෙතු ගැටෙනා - සමන් ඉන්දික)SL SOUND HACK
▶Coverඔය නෙතු ගැටෙනා | Saman Indika | Embilipitiya DelightedSANJU VIDEO TEAM GALLE
▶CoverOya Nethu Gatena(ඔය නෙතු ගැටෙනා) Saman Indika සමන් ඉන්දික Dj Remix |Sinhala Songs සිංහල සින්දු DjVee Tunes Music
▶CoverOYA NETHU GETENA..(HD Officiol) 2012 new song.(SAMAN INDIKA..)Miron Madu
▶Coverඔයා නෙතු ගැටෙන ,samn indika,,manjula Pushpa kumaramusic w m s
▶Coveroya nethu gatena (saman indika )SAKITH WARNAKULASURIYA
▶CoverOya nethu gatenaa (ඔය නෙතු ගැටෙනා)new ai cover saman indikaFunBeatsLK
▶CoverOya Nethu Gatena (ඔය නෙතු ගැටෙනා) අන්තිම ටික තමා මරුම ඩ්‍රමාගෙ රොලින්PANADURA RICH WAVES LIVE MUSIC BAND
▶CoverගැටෙනාDHanu@Creation
▶CoverOya Nethu Gatena (ඔය නෙතු ගැටෙනා) practice Recording sounds for MobileSohan Ayesh
▶CoverOya Nethu Gatena / Saman Indika ( ඔය නෙතු ගැටෙනා ) voice _ (cover) Madhuranga LakmalForever
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Nethu Gatena LyricsOya Nethu Gatena Lyrics Englishඔය නෙතු ගැටෙනාඔය නෙතු ගැටෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Indika SongsSaman Indika LyricsIndika LyricsRadeesh Vandebona ComposerDilan Gamage Lyricist
