Monara Kirilliyo
Monara Kirilliyo Lyrics
Monara kirilliyo vatapita balana asille
Sulu mohotak nathara venna obe hasaralle
Purudu lesama man awath e situville
Bas nawathum pola paluyi ada Tangalle
Kichi bichi handa aduwak nae ukulu mukuluwa
Mage hitha nam satutak nae oya ruwa nodaka
Giya sathiye ma hata vi giya poronduwa
Atarinnata ada nawe kimada hetuwa
Monara kirilliyo....
Keepayakma bas maga hara man enaturuma
Panthiya arilath nogihin indapu varadatha
Gedarin danduwam labunada daenan ma gena
Kageth langa naehaeda mage dukata pilithura
Monara kirilliyo....
මොණර කිරිල්ලියෝ ගී පද
මොණර කිරිල්ලියෝ වටපිට බලන ඇසිල්ලේ
සුළු මොහොතක් නතර වෙන්න ඔබෙ හසරැල්ලේ
පුරුදු ලෙසම මං ආවත් ඒ සිතුවිල්ලේ
බස් නැවතුම් පොළ පාලුයි අද තංගල්ලේ
කිචි බිචි හඬ අඩුවක් නෑ උකුළු මුකුළුව
මගෙ හිත නම් සතුටක් නෑ ඔය රුව නොදැක
ගිය සතියේ මා හට වී ගිය පොරොන්දුව
අතරින්නට අද නාවේ කිමද හේතුව
මොණර කිරිල්ලියෝ....
කීපයක්ම බස් මග හැර මං එනතුරුම
පන්තිය ඇරිලත් නොගිහින් ඉඳපු වරදට
ගෙදරින් දඬුවම් ලැබුනද දැනන් මා ගැන
කාගෙත් ලඟ නැහැද මගේ දුකට පිළිතුර
මොණර කිරිල්ලියෝ....
Frequently Asked Questions
Who sang Monara Kirilliyo?
Saman Indika performed Monara Kirilliyo. Saman Indika is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Monara Kirilliyo lyrics?
The lyrics for Monara Kirilliyo were written by Prasanna Kumara Dammalage. Prasanna Kumara Dammalage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Where can I find Monara Kirilliyo complete lyrics?
You can find the complete Monara Kirilliyo lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Monara Kirilliyo?
Monara Kirilliyo has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මොණර කිරිල්ලියෝ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මොණර කිරිල්ලියෝ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Monara Kirilliyo" or discuss the lyrics with other music lovers.
Song Video
More from Saman Indika
- Ahasa Adala Iwara Na Lyrics3 views
- Akase Daga Pana Lyrics1 views
- Athili Wawata Diyata Basina Lyrics9 views
- Balikawe Parawi Rana Lyrics4 views
- Jeewithe Sihinekin Hada Keru Lyrics15 views
- Kodukara Mage Hithata Aala Hagum Gena Lyrics0 views
- Maha Muhudai (Appachchi) Lyrics1 views
- Obe As Dakina Thura Lyrics5 views
- Oya Nethu Gatena Lyrics10 views
- Oya Tharam Adarayen Lyrics0 views
- Pini Palase Nidi Warana Lyrics0 views
- Susumin Laya Pirunu Lyrics33 views
- View All Songs13 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views