Oya Tharam Adarayen Lyrics by Saman Indika
Oya Tharam Adarayen (ඔයා තරම් ආදරයෙන්) is a Sinhala song sung by Saman Indika. This page presents the Oya Tharam Adarayen lyrics in Sinhala script (ඔයා තරම් ආදරයෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oya Tharam Adarayen |
|---|---|
| SINGER | Saman Indika |
| VIEWS | 3 |
| UPDATED |
Oya Tharam Adarayen Lyrics
(Oya taram adarayan
Unnu thaw kenek nae
Oya taram mata ridavum
Dunnu wena hitak nae)...//
Lagin indan asata dunnu
Sihina thaw meki nae
Oyat ekka gewunu davas
Hita amathak kara nae
Obata kiya dunnuma hita
Mang thawekuta dennae
Oya taram adarayan
Unnu thaw kenek nae
Oya taram mata ridavum
Dunnu wena hitak nae
Mathaka ira hadata hora
Mata innata nam bae
Dukama tiya obama giya
Mata jeevithayak nae
Obata kiya dunnuma hita
Mang thawekuta dennae
(Oya taram adarayan
Unnu thaw kenek nae
Oya taram mata ridavum
Dunnu wena hitak nae)...//ඔයා තරම් ආදරයෙන් ගී පද
(ඔයා තරම් ආදරයෙන්
උන්නු තව කෙනෙක් නෑ
ඔයා තරම් මට රිදවුම්
දුන්නු වෙන හිතක් නෑ)...//
ලඟින් ඉඳන් ඇසට දුන්නු
සිහින තව මැකී නෑ
ඔයත් එක්ක ගෙවුනු දවස්
හිත අමතක කර නෑ
ඔබට කියා දුන්නුම හිත
මං තවෙකුට දෙන්නෑ
ඔයා තරම් ආදරයෙන්
උන්නු තව කෙනෙක් නෑ
ඔයා තරම් මට රිදවුම්
දුන්නු වෙන හිතක් නෑ
මතක ඉරා හදට හොරා
මට ඉන්නට නම් බෑ
දුකම තියා ඔබම ගියා
මට ජීවිතයක් නෑ
ඔබට කියා දුන්නුම හිත
මං තවෙකුට දෙන්නෑ
(ඔයා තරම් ආදරයෙන්
උන්නු තව කෙනෙක් නෑ
ඔයා තරම් මට රිදවුම්
දුන්නු වෙන හිතක් නෑ)...//Performances of Oya Tharam Adarayen
Cover versions, live performances, and reality-show contestant performances of “Oya Tharam Adarayen” on YouTube.
Cover Versions · 6
▶CoverOya Tharam Adarayen - Saman IndikaMusic.lk
▶CoverOya Tharam Adarayen - Saman Indika (ඔයා තරම් ආදරයෙන් - සමන් ඉන්දික)SL SOUND HACK
▶CoverSaman Indika - Oya Tharam Adarayenprabhath weththasinghe
▶Coversaman indika song,oya tharam adarayen, indika styleindika style ( singing)
▶Coverඔයා තරම් ආදරයෙන් - සමන් ඉන්දිකහර්ෂ ප්‍රදීප්
▶Coverඔයා තරම් ආදරයෙන්DCK
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oya Tharam Adarayen LyricsOya Tharam Adarayen Lyrics Englishඔයා තරම් ආදරයෙන්ඔයා තරම් ආදරයෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Indika SongsSaman Indika LyricsIndika Lyrics