Kodukara Mage Hithata Aala Hagum Gena Lyrics
by Saman Indika
“Kodukara mage hitata ala hengum gena” (කෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනා), Kodukara Mage Hithata Aala Hagum Gena (කෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනා) lyrics: a Sinhala love song sung by Saman Indika, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනා ගී පද.
| SONG | Kodukara Mage Hithata Aala Hagum Gena |
|---|---|
| SINGER | Saman Indika |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Kodukara Mage Hithata Aala Hagum Gena Lyrics Singlish
Kodukara mage hitata ala hengum gena
Shwetha piyum wage diluna kola numbe sina
Daesa langama thiya ganna me divi athi thura
Paramitha puranawa man hema mohotak pura //
Kolompure nathi lassana minipura sathu wela
Kada wetena midum ha mumunai thurulatha
Ahannethuwa mama hitiye tharaha wewi kiya //
Denodahak athara hitiya mata sonduruma kena
Bala unne diya allata wediya numbe diha
Eda kisith nododa numba giyada wahan wela
Minipura man enawamai aye numbawe soya //
Kodukara mage hitata ....කෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනා ගී පද
කෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනා
ශ්වේත පියුම් වගේ දිලුන කෝල නුඹේ සිනා
දෑස ලඟම තියා ගන්න මේ දිවි ඇති තුරා
පාරමිතා පුරනවා මං හැම මොහොතක් පුරා //
කොලොම්පුරේ නැති ලස්සන මිණිපුර සතු වෙලා
කඩා වැටෙන මීදුම් හා මුමුණයි තුරුලතා
අහන්නැතුව මම හිටියේ තරහ වේවි කියා //
දෙනෝදහක් අතර හිටිය මට සොඳුරුම කෙනා
බලා උන්නෙ දිය ඇල්ලට වැඩිය නුඹේ දිහා
එදා කිසිත් නොදොඩා නුඹ ගියද වහන් වෙලා
මිණිපුර මං එනවාමයි ආයේ නුඹව සොයා //
කෝඩුකාර මගේ හිතට ....Performances of Kodukara Mage Hithata Aala Hagum Gena
Cover versions, live performances, and reality-show contestant performances of “Kodukara Mage Hithata Aala Hagum Gena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kodukara Mage Hithata Aala Hagum Gena LyricsKodukara Mage Hithata Aala Hagum Gena Lyrics Englishකෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනාකෝඩුකාර මගේ හිතට ආල හැඟුම් ගෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Indika SongsSaman Indika LyricsIndika Lyrics
