Jeewithe Sihinekin Hada Keru Lyrics by Saman Indika
Jeewithe Sihinekin Hada Keru (ජිවිතේ සිහිනෙකින් හැඩ කෙරූ) is a Sinhala song sung by Saman Indika. This page presents the Jeewithe Sihinekin Hada Keru lyrics in Sinhala script (ජිවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jeewithe Sihinekin Hada Keru |
|---|---|
| SINGER | Saman Indika |
| VIEWS | 50 |
| UPDATED |
Jeewithe Sihinekin Hada Keru Lyrics
Jivithe sihinekin hada keru oba taram
Wena kenek na thawat me hithe raththaran
Puda keru adare oya hithen noma aran
Oba giyath adarei thama man me taram
Adarei thama man ....
Rosa mal hinave mathaka ma surakimi
Dasa lan unave thama e pera wanei
Ma diha nobalana oba diha hari hari
Bala bala ma mewu loke na hebe wi
Amawake rayak se hitha hadai paalu wi
Bala imi hetath ma oba patha sandawathi
Himi nathath thaw hithei oyawama mathak wi
Dura unath nim nowe adare hitha piriජිවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ගී පද
ජිවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබ තරම්
වෙන කෙනෙක් නෑ තවත් මේ හිතේ රත්තරන්
පුද කෙරූ ආදරේ ඔය හිතෙන් නොම අරන්
ඔබ ගියත් ආදරෙයි තාම මං මේ තරම්
ආදරෙයි තාම මං ....
රෝස මල් හිනාවේ මතක මා සුරකිමි
දෑස ළං උනාවේ තාම ඒ පෙර වැනී
මා දිහා නොබලනා ඔබ දිහා හැරි හැරී
බල බලා මා මැවූ ලෝකේ නෑ හැබෑ වී
අමාවක රැයක් සේ හිත හඩයි පාලු වී
බලා ඉමි හෙටත් මා ඔබ පතා සඳවතී
හිමි නැතත් තව හිතෙයි ඔයාවම මතක් වී
දුර උනත් නිම් නොවේ ආදරේ හිත පිරීPerformances of Jeewithe Sihinekin Hada Keru
Cover versions, live performances, and reality-show contestant performances of “Jeewithe Sihinekin Hada Keru” on YouTube.
Cover Versions · 8
▶CoverJeewithe sihinekin I ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ නුබ තරම් I Coverd by Ishara AkalankaIshara Akalanka
▶CoverJiwithe Sihinekin | ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබ තරම් | Naveen Welagamage Cover SongMagical Voice Studio
▶CoverJeevithe Sihinekin Covers |Shiwantha Sashen |Roosa Mal Hinawe Song | Saman IndikaShiwantha Sashen
▶CoverJeewithe sihinekin I ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ නුබ තරම් I Track sample makeingSl Kadamalla
▶CoverJiwithe sihinekin (ජිවිතේ සිහිනෙකින් හැඩ කෙරූ නුබ තරම්) Alvin mushupM music
▶CoverJeewithe Sihinekin Hada Keru Oba Tharam (ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ නුබ තරම්)Mathaka Sithuwam (The Past Memories)
▶CoverJeewithe sihinekin I ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ නුබ තරම් I Coverd by Ishara Akalanka_Noty NilangaNoty Nilanga
▶CoverJiwithe Sihinekin Hada keru Oba tharam | ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබ තරම්Atta (අට්ටා)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jeewithe Sihinekin Hada Keru LyricsJeewithe Sihinekin Hada Keru Lyrics Englishජිවිතේ සිහිනෙකින් හැඩ කෙරූජිවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ගීතයේ පද පෙළLyrics With TransliterationSaman Indika SongsSaman Indika LyricsIndika Lyrics