Hamana Sulagath Athi Lyrics
“Hamana sulangath athi hitata heela nathi” (හමන සුළඟත් ඇති හිතට හීලෑ නැති): Hamana Sulagath Athi (හමන සුළඟත් ඇති) lyrics, a Sinhala heartbreak song sung by Shahil Himansa, with words by ReRu and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හමන සුළඟත් ඇති ගී පද, and many know it simply as Hamana sulangath.
| SONG | Hamana Sulagath Athi |
|---|---|
| SINGER | Shahil Himansa |
| LYRICIST | ReRu |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 63 |
| UPDATED |
Hamana Sulagath Athi Lyrics Singlish
Hamana sulangath athi hitata heela nathi
Ekama warade bandi mata dunna duka athi
Wedana hite tiya yali nuba hedeyi kiya
Nidahasak nowe eda samawak dunne ma
(Me jeewithe senaseemath obayi
Me jeewithe pasuthewimath obayi.......//)
Dawasakata adare soyana me lokaye
Pin naththe obatamai mage adare
Nihanda me yati hite ridum nathuwa nowe
Taniwunu mamayi hitayi e bawa danee
Samugenma nuba mage arumayak nowe
Athin athata yai nam nuba wihin nuba nasa......
(Me jeewithe senaseemath obayi
Me jeewithe pasuthewimath obayi.......//)
Adath nathi adare hetath kohedo hade
Nubath peradee hidi nube jeewithe
Daath matha daath tiya aaye thisiwak nokeeya
Awasana haduwen samugena yami
Samugenma nuba mage arumayak nowe
Athin athata yai nam nuba wihin nuba nasa......
Hamana sulagath......හමන සුළඟත් ඇති ගී පද
හමන සුළඟත් ඇති හිතට හීලෑ නැති
එකම වරදේ බැඳි මට දුන්නු දුක ඇති
වේදනා හිතේ තියා යළිත් නුඹ හැදෙයි කියා
නිදහසක් නොවේ එදා සමාවක් දුන්නේ මා
(මේ ජීවිතේ සැනසීමත් ඔබයි
මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි.......//)
දවසකට ආදරේ සොයන මේ ලෝකයේ
පින් නැත්තේ ඔබටමයි මගේ ආදරේ
නිහඬ මේ යටි හිතේ රිදුම් නැතුවා නොවේ
තනිවුණු මමයි හිතයි ඒ බව දනී
සමුගැන්ම නුඹ මගේ අරුමයක් නොවේ
අතින් අතට යයි නම් නුඹ විහින් නුඹ නසා......
(මේ ජීවිතේ සැනසීමත් ඔබයි
මේ ජීවිතේ පසුතැවීමත් ඔබයි.......//)
අදත් නැති ආදරේ හෙටත් කොහේදෝ හදේ
නුඹත් පැරදී හිඳි නුඹේ ජීවිතේ
දෑත් මත දෑත් තියා ආයේ තිසිවක් නොකියා
අවසාන හාදුවෙන් සමුගෙන යමි
සමුගැන්ම නුඹ මගේ අරුමයක් නොවේ
අතින් අතට යයි නම් නුඹ විහින් නුඹ නසා......
හමන සුළගත්......
Performances of Hamana Sulagath Athi
Cover versions, live performances, and reality-show contestant performances of “Hamana Sulagath Athi” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hamana Sulagath Athi LyricsHamana Sulagath Athi Lyrics Englishහමන සුළඟත් ඇතිහමන සුළඟත් ඇති ගීතයේ පද පෙළLyrics With TransliterationShahil Himansa SongsShahil Himansa LyricsHimansa LyricsChandana Walpola ComposerReRu Lyricist
