Mage Husma Lyrics by Shahil Himansa
Mage Husma (මගේ හුස්ම) is a Sinhala song sung by Shahil Himansa. The lyrics were written by Sathsara Kasun Pathirana, and the music is composed by Roshen Walisundra. This page presents the Mage Husma lyrics in Sinhala script (මගේ හුස්ම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Husma |
|---|---|
| SINGER | Shahil Himansa |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Roshen Walisundra |
| VIEWS | 210 |
| UPDATED |
Mage Husma Lyrics
Mage husma sibina mage langama randenna
Mata karadara karana mage sewanella oyaa
Jeevitayata hamu wu aramuna obayi mage
Dewiyan mata mawapu aes deka obayi mage......
Tajmahalak hadapu aadara api dennaa
Miya yanadaa sohonath eka langa idi wewaa
Siduhath mama wennam oba mage yashodharaa......
Kawiyaka eliweta wee padawel oba gelapu
Isurumuniya liyapu pem gee apama wemuu
Siduhath mama wennam oba mage yashodharaa......
Mage husma sibina......මගේ හුස්ම ගී පද
මගේ හුස්ම සිඹිනා මගේ ළඟම රැඳෙනා
මට කරදර කරනා මගේ සෙවණැල්ල ඔයා
ජීවිතයට හමු වූ අරමුණ ඔබයි මගේ
දෙවියන් මට මවපු ඇස් දෙක ඔබයි මගේ......
ටජ්මහලක් හදපු ආදර අපි දෙන්නා
මිය යනදා සොහොනත් එක ළඟ ඉදි වේවා
සිදුහත් මම වෙන්නම් ඔබ මගේ යශෝධරා......
කවියක එළීවැට වී පදවැල් ඔබ ගැලපු
ඉසුරුමුණිය ලියපු පෙම් ගී අපම වෙමු
සිදුහත් මම වෙන්නම් ඔබ මගේ යශෝධරා......
මගේ හුස්ම සිඹිනා......
Performances of Mage Husma
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Husma” on YouTube.
Cover Versions · 8
▶CoverMage Husma By Suneera Sumanga | MM Rhythm HubMM Rhythm Hub
▶Covermage husma nubai mage sinaha nubai මගෙ හුස්ම නුබයි මගෙ සිනහ නුබයි2AM Feeling
▶Coverමගේ හුස්ම කිව කාලේ dj remix lalantha nimsara
▶CoverMage husma nubai ( මගෙ හුස්ම නුඹයි ).. sinhala song / coverSUtiKKI
▶CoverMage Husma Karoke - (මගේ හුස්ම) - Sumeera SumangaSI Karoke
▶CoverMage Husma By Suneera Sumanga | MM Rhythm Hub KarokeMM Rhythm Hub
▶Coverමගේ හුස්ම වාතලයට | Mage Husma Wathalayata | Suneera Sumangaමායාවී - Mayawee
▶Coverමගේ හුස්ම වා තලයට Mage husma ආදරය වෙනුවෙන් ඔබ ඇසිය යුතුම ගිතයක්...Hasitha Manoj
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Husma LyricsMage Husma Lyrics Englishමගේ හුස්මමගේ හුස්ම ගීතයේ පද පෙළLyrics With TransliterationShahil Himansa SongsShahil Himansa LyricsHimansa LyricsRoshen Walisundra ComposerSathsara Kasun Pathirana Lyricist