Sithin Lanwee
Sithin Lanwee Lyrics
(sithin lanvee gathin venvee gewena mohothak paasa
mathak venne obe ruwamai daenena aadare handaa)...//
mage papuwe raenduna susume oyaa vitharai thawath inne
raththarane oyaa dannae obata thiyena aadare tharam
nowen baadha kothek aawath oyaa daalaa yanne nae man
raththarane oyaa dannae obata thiyena aadare tharam
obata thiyena aadare tharam
sithin lanvee gathin venvee gewena mohothak paasa
mathak venne obe ruwamai daenena aadare handaa
mage heene kawuru naawath oyaa inne matama vitharai
ven velaa oben mohothakwath innata baene mata nam daen
oyaa vaage kenek aayeth laebennaenae kawamadaawath
helanaa avasan husmath daen oba thurulema saenasennam
oba thurulema miyaedennam
jeewithe man obata vitharai metharam pem keruwe
sithin lanvee gathin venvee gewena mohothak paasa
mathak venne obe ruwamai daenena aadare handaa
mathu bhawe pawa mama oyaa pathaa ennam sowa mage kiyaa
eka sithin sadaa pem kale mema oba genaema sithaa mage kiyaa
mathu bhawe pawa mama oyaa pathaa ennam sowa mage kiyaa
සිතින් ලංවී ගී පද
(සිතින් ලංවී ගතින් වෙන්වී ගෙවෙන මොහොතක් පාසා
මතක් වෙන්නේ ඔබේ රුවමයි දැනෙන ආදරේ හන්දා)...//
මගේ පපුවේ රැඳුන සුසුමේ ඔයා විතරයි තවත් ඉන්නේ
රත්තරනේ ඔයා දන්නෑ ඔබට තියෙන ආදරේ තරම්
නොවෙන් බාධා කොතෙක් ආවත් ඔයා දාලා යන්නෙ නෑ මං
රත්තරනේ ඔයා දන්නෑ ඔබට තියෙන ආදරේ තරම්
ඔබට තියෙන ආදරේ තරම්
සිතින් ලංවී ගතින් වෙන්වී ගෙවෙන මොහොතක් පාසා
මතක් වෙන්නේ ඔබේ රුවමයි දැනෙන ආදරේ හන්දා
මගේ හීනේ කවුරු නාවත් ඔයා ඉන්නේ මටම විතරයි
වෙන් වෙලා ඔබෙන් මොහොතක්වත් ඉන්නට බෑනෙ මට නම් දැන්
ඔයා වාගේ කෙනෙක් ආයෙත් ලැබෙන්නෑනේ කවමදාවත්
හෙළනා අවසන් හුස්මත් දැන් ඔබ තුරුලේම සැනසෙන්නම්
ඔබ තුරුලේම මියැදෙන්නම්
ජීවිතේ මං ඔබට විතරයි මේතරම් පෙම් කෙරුවේ
සිතින් ලංවී ගතින් වෙන්වී ගෙවෙන මොහොතක් පාසා
මතක් වෙන්නේ ඔබේ රුවමයි දැනෙන ආදරේ හන්දා
මතු භවේ පවා මම ඔයා පතා එන්නෙමි සොයා මගේ කියා
එක සිතින් සදා පෙම් කලේ මෙමා ඔබ ගැනම සිතා මගේ කියා
මතු භවේ පවා මම ඔයා පතා එන්නෙමි සොයා මගේ කියා
Frequently Asked Questions
Who sang Sithin Lanwee?
Shahil Himansa performed Sithin Lanwee. Shahil Himansa is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Sithin Lanwee lyrics?
The lyrics for Sithin Lanwee were written by Sathsara Kasun Pathirana. Sathsara Kasun Pathirana is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Sithin Lanwee?
Dulip Mirando composed the music for Sithin Lanwee. Dulip Mirando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Sithin Lanwee complete lyrics?
You can find the complete Sithin Lanwee lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Sithin Lanwee?
Sithin Lanwee has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ සිතින් ලංවී ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ සිතින් ලංවී ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Sithin Lanwee" or discuss the lyrics with other music lovers.
Song Video
More from Shahil Himansa
- Aye Noena Lyrics6 views
- Hamana Sulagath Athi Lyrics18 views
- Hamuwanna Aithi Nathimuth Lyrics2 views
- Ikman Wela Lyrics3 views
- Ma Oba Langa Dan Lyrics2 views
- Mage Husma Lyrics66 views
- Me As Deka Thanikarala Lyrics2 views
- Oba Nodaka Hidina Nisa Lyrics1 views
- Obata Adarei Man Lyrics3 views
- Pathagena Imu Lyrics3 views
- Therum Giya (Giya De Giyaden) Lyrics11 views
- View All Songs12 songs
Popular Songs This Week
- 168 views
- 90 views
- 88 views
- 73 views
- 68 views
- 58 views
- 49 views
- 43 views
- 42 views
- 35 views