Ma Oba Langa Dan Lyrics
“Maa oba langa dan innam miyena thura” (මා ඔබ ළඟ දැන් ඉන්නම් මියෙනා තුරා): Ma Oba Langa Dan (මා ඔබ ළඟ දැන්) lyrics, a Sinhala love song sung by Shahil Himansa, with words by Sathsara Kasun Pathirana and music by Dulip Mirando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මා ඔබ ළඟ දැන් ගී පද, and many know it simply as Maa oba.
| SONG | Ma Oba Langa Dan |
|---|---|
| SINGER | Shahil Himansa |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Dulip Mirando |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Ma Oba Langa Dan Lyrics Singlish
Maa oba langa dan innam miyena thura
Naa obagen man yanne duras welaa
Me netha thawamath inne obawa pathaa
Maa langa innam me aes piyena thura
Mata labunu hema sampatha obamai
Hitha pathana wenakek naa saththai
Mata danunu senehasa oba vitharai
Hema bhawaye pathuwema obae sathutai
Raendune hitha athule obage ruwama thamaa
Mewune mage daese obage mathaka sadaa
Aave man sasare obage daetha pathaa
Senehe mata onaa miyena thuruma sadaa......
Aa maga dedena ek wee inna kiyaa
Me hitha raendunaa wetena husma pawaa
Ki hema wachanen pirune hithama oyaa
Me aesa aayeth apage wemuda sadaa
Mata labunu hema sampatha obamai
Hitha pathana wenakek naa saththai
Mata danunu senehasa oba vitharai
Hema bhawaye pathuwema obae sathutai
Raendune hitha athule obage ruwama thamaa
Mewune mage daese obage mathaka sadaa
Aave man sasare obage daetha pathaa
Senehe mata onaa miyena thuruma sadaa......මා ඔබ ළඟ දැන් ගී පද
මා ඔබ ළඟ දැන් ඉන්නම් මියෙනා තුරා
නෑ ඔබගෙන් මං යන්නේ දුරස් වෙලා
මේ නෙත තවමත් ඉන්නේ ඔබව පතා
මා ළඟ ඉන්නම් මේ ඇස් පියෙනා තුරා
මට ලැබුණු හැම සම්පත ඔබමයි
හිත පතන වෙනකෙක් නෑ සත්තයි
මට දැනුණු සෙනෙහස ඔබ විතරයි
හැම භවයේ පැතුවෙම ඔබේ සතුටයි
රැඳුණේ හිත ඇතුලේ ඔබගේ රුවම තමා
මැවුණේ මගේ දෑසේ ඔබගේ මතක සදා
ආවේ මං සසරේ ඔබගේ දෑත පතා
සෙනෙහේ මට ඕනා මියෙනා තුරුම සදා......
ආ මග දෙදෙනා එක් වී ඉන්න කියා
මේ හිත රැඳුණා වැටෙනා හුස්ම පවා
කී හැම වචනෙන් පිරුණේ හිතම ඔයා
මේ ඇස ආයෙත් අපගේ වෙමුද සදා
මට ලැබුණු හැම සම්පත ඔබමයි
හිත පතන වෙනකෙක් නෑ සත්තයි
මට දැනුණු සෙනෙහස ඔබ විතරයි
හැම භවයේ පැතුවෙම ඔබේ සතුටයි
රැඳුණේ හිත ඇතුලේ ඔබගේ රුවම තමා
මැවුණේ මගේ දෑසේ ඔබගේ මතක සදා
ආවේ මං සසරේ ඔබගේ දෑත පතා
සෙනෙහේ මට ඕනා මියෙනා තුරුම සදා......
Performances of Ma Oba Langa Dan
Cover versions, live performances, and reality-show contestant performances of “Ma Oba Langa Dan” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ma Oba Langa Dan LyricsMa Oba Langa Dan Lyrics Englishමා ඔබ ළඟ දැන්මා ඔබ ළඟ දැන් ගීතයේ පද පෙළLyrics With TransliterationShahil Himansa SongsShahil Himansa LyricsHimansa LyricsDulip Mirando ComposerSathsara Kasun Pathirana Lyricist


