Therum Giya (Giya De Giyaden) Lyrics
“Giya de giyaden, una de una den” (ගිය දේ ගියාදෙන්, උන දේ උනා දෙන්): Therum Giya (Giya De Giyaden) (තේරුම් ගියා (ගිය දේ ගියාදෙන්)) lyrics, a Sinhala heartbreak song sung by Shahil Himansa, with words by Renu and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is තේරුම් ගියා (ගිය දේ ගියාදෙන්) ගී පද.
| SONG | Therum Giya (Giya De Giyaden) |
|---|---|
| SINGER | Shahil Himansa |
| LYRICIST | Renu |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 79 |
| UPDATED |
Therum Giya (Giya De Giyaden) Lyrics Singlish
Giya de giyaden - una de una den
Kisidaka nae nuben mema
Higaman yadinne adare
Nuben ipadenna ho
Nuba matte marenna ho
Ma kale uthuranai adare
Therum giya nuba venas vi kiya
Nawathimak thiya - nuba giya nuba giya...
Jivithema ma ridavapu adare soya
Aye varayak duk vanne aida ma
Ma nodun deyak thibunada jivithen eda
Numbage sathuta mage pathuma yai sitha
Mage vidavima nam numbe senasimanam
Thaw koheda adare katha
Therum giya...
Adare durak gena apu muth numbe vela
Mava aye numba pava pathannepa
Ma labu deyak thibunada adaren sada
Kalakirima hera maha dukak vina
Mage vidavima nam numbe senasimanam
Thaw koheda adare katha
Giya de giyaden...
Therum giya...තේරුම් ගියා (ගිය දේ ගියාදෙන්) ගී පද
ගිය දේ ගියාදෙන් - උන දේ උනා දෙන්
කිසිදාක නෑ නුබෙන් මෙමා
හිගමන් යදින්නෙ ආදරේ
නුබෙන් ඉපදෙන්න හෝ
නුබ මත්තෙ මැරෙන්න හෝ
මා කලේ උතුරන්නයි ආදරේ
තේරුම් ගියා නුබ වෙනස් වී කියා
නැවතීමක් තියා - නුබ ගියා නුබ ගියා...//
ජීවිතේම මා රිදවාපු ආදරේ සොයා
ආයෙ වාරයක් දුක් වන්නෙ ඇයිද මා
මා නොදුන් දෙයක් තිබුනාද ජීවිතෙන් එදා
නුඹගෙ සතුට මාගෙ පැතුම යැයි සිතා
මගේ විදවීම නම් නුඹේ සැනසීමනම්
තව කොහේද ආදරේ කතා
තේරුම් ගියා.../
ආදරේ දුරක් ගෙන ආපු මුත් නුඹේ වෙලා
මාව ආයෙ නුඹ පවා පතන්නෙපා
මා ලැබූ දෙයක් තිබුනාද ආදරෙන් සදා
කළකිරීම හැර මහා දුකක් විනා
මගේ විදවීම නම් නුඹේ සැනසීමනම්
තව කොහේද ආදරේ කතා
ගිය දේ ගියාදෙන්.../
තේරුම් ගියා...//
Related Songs and Tags
Therum Giya (Giya De Giyaden) LyricsTherum Giya (Giya De Giyaden) Lyrics Englishතේරුම් ගියා (ගිය දේ ගියාදෙන්)තේරුම් ගියා (ගිය දේ ගියාදෙන්) ගීතයේ පද පෙළLyrics With TransliterationShahil Himansa SongsShahil Himansa LyricsHimansa LyricsChandana Walpola ComposerRenu Lyricist