Aye Noena Lyrics
“Hamuwanna ayithi nathimuth” (හමුවන්න අයිති නැතිමුත්): Aye Noena (ආයේ නොඑනා) lyrics, a Sinhala heartbreak song sung by Shahil Himansa, with words by Sajith V Chathuranga and music by Chamath Sangeeth, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Hamuwanna ayithi, and in Sinhala it is ආයේ නොඑනා ගී පද.
| SONG | Aye Noena |
|---|---|
| SINGER | Shahil Himansa |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Chamath Sangeeth |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Aye Noena Lyrics Singlish
Hamuwanna ayithi nathimuth
Api hamuwuna lowama rawata
Ek wenna heena mewwath
Ek wenna baa apata kisidaa
Aaye noenaa dineka mathu daa
Mata labunothin oyaa
Piligananwa paawada elaa....
Hada pathure randuna mage aadare sangawaalaa
Dethena ape himi arane kaatath nopawasaa
Aaye noenaa dineka mathu daa
Mata labunothin oyaa
Piligananwa paawada elaa....
Madhu kulaye bambaru obe aadare porakaalaa
Ragena obe watinama de hera giath igililaa
Aaye noenaa dineka mathu daa
Mata labunothin oyaa
Piligananwa paawada elaa....
Hamuwanna ayithi...ආයේ නොඑනා ගී පද
හමුවන්න අයිති නැතිමුත්
අපි හමුවුණා ලොවම රවටා
එක් වෙන්න හීන මැව්වත්
එක් වෙන්න බෑ අපට කිසිදා
ආයේ නොඑනා දිනෙක මතු දා
මට ලැබුණෝතින් ඔයා
පිළිගන්නවා පාවඩ එලා....
හද පතුරේ රැඳුන මගේ ආදරේ සඟවාලා
දෙතැන අපේ හිමි අරණේ කාටවත් නොපවසා
ආයේ නොඑනා දිනෙක මතු දා
මට ලැබුණෝතින් ඔයා
පිළිගන්නවා පාවඩ එලා....
මධු කුලයේ බඹරු ඔබේ ආදරේ පොරකාලා
රැගෙන ඔබේ වටිනම දේ හැර ගියත් ඉගිලිලා
ආයේ නොඑනා දිනෙක මතු දා
මට ලැබුණෝතින් ඔයා
පිළිගන්නවා පාවඩ එලා....
හමුවන්න අයිති...
Performances of Aye Noena
Cover versions, live performances, and reality-show contestant performances of “Aye Noena” on YouTube.
Cover Versions · 5
▶CoverAye Noena (ආයෙ නොඑනා) | Shahil Himansa | Chamath Sangeeth | Sajith V Chathuranga | Chamu SriM Entertainments
▶CoverMadhuka Wijesinghe - Aye Noena Dawas [ ආයේ නොඑනා දවස් ]Madhuka Wijesinghe
▶Coverආයේ නොඑනා බව දන්නවා_Wasthuwe Nuba_thusharaMCLS Music Video
▶CoverAye Noena - Shahil HimansaSinhala New Songs
▶Coveraye noena | ආයේ නොඑනාF I L L
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aye Noena LyricsAye Noena Lyrics Englishආයේ නොඑනාආයේ නොඑනා ගීතයේ පද පෙළLyrics With TransliterationShahil Himansa SongsShahil Himansa LyricsHimansa LyricsChamath Sangeeth ComposerSajith V Chathuranga Lyricist