Obata Adarei Man Lyrics by Shahil Himansa
Obata Adarei Man (ඔබට ආදරෙයි මං) is a Sinhala song sung by Shahil Himansa. The lyrics were written and the music composed by Shihan Mihiranga. This page presents the Obata Adarei Man lyrics in Sinhala script (ඔබට ආදරෙයි මං ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Obata Adarei Man |
|---|---|
| SINGER | Shahil Himansa |
| LYRICIST | Shihan Mihiranga |
| COMPOSER | Shihan Mihiranga |
| VIEWS | 10 |
| UPDATED |
Obata Adarei Man Lyrics
Jeevitayata nava pathumak aragena
Adarayata jeevitaya thilina kala
(obata adarei man
Mata nelaganna haki nam.....//)
Hadehi therapena kandulu binduwak
Sitha thula koduranawa
Oba sandakmei sanda magedai
Ma sitha wimasanawa......
(obata adarei man
Mata nelaganna haki nam.....//)
Veyunu thanuwaka mimunu padayaka
Obe nama kiyawenawa
Matu dinayakawath oba magema vedai
Ma sitha wimasanawa......
(obata adarei man
Mata nelaganna haki nam.....//)
Jeevitayata nava.....ඔබට ආදරෙයි මං ගී පද
ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතය තිළිණ කළ
(ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්.....//)
හදේහි තෙරපෙන කඳුළු බිඳුවක්
සිත තුළ කොඳුරනවා
ඔබ සඳක්මැයි සඳ මගේදැයි
මා සිත විමසනවා......
(ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්.....//)
වැයුණු තනුවක මිමුණු පදයක
ඔබේ නම කියැවෙනවා
මතු දිනයකවත් ඔබ මගේම වේදැයි
මා සිත විමසනවා......
(ඔබට ආදරෙයි මං
මට නෙලාගන්න හැකි නම්.....//)
ජීවිතයට නව.....
Related Songs and Tags
Obata Adarei Man LyricsObata Adarei Man Lyrics Englishඔබට ආදරෙයි මංඔබට ආදරෙයි මං ගීතයේ පද පෙළLyrics With TransliterationShahil Himansa SongsShahil Himansa LyricsHimansa LyricsShihan Mihiranga ComposerShihan Mihiranga Lyricist