Oba Nodaka Hidina Nisa Lyrics
“Oba nodaka hidina nisa paluwak danuna” (ඔබ නොදැක හිඳිනා නිසා පාළුවක් දැනුනා): Oba Nodaka Hidina Nisa (ඔබ නොදැක හිඳිනා නිසා) lyrics, a Sinhala heartbreak song sung by Shahil Himansa, with words by Sathsara Kasun Pathirana and music by Viraj Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ නොදැක හිඳිනා නිසා ගී පද.
| SONG | Oba Nodaka Hidina Nisa |
|---|---|
| SINGER | Shahil Himansa |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Viraj Perera |
| CATEGORY | Heart Break |
| VIEWS | 10 |
| UPDATED |
Oba Nodaka Hidina Nisa Lyrics Singlish
Oba nodaka hidina nisa paluwak danuna
Sattamai oba mata mewu kenamai hituna
Herada giath oya mava amathak karala
Satutinma inna oya ape mathaka athahera da...
Matu dineka obe venna peruman pura mema
Dakaganna dina ganina bava danne ne oya
Kavadaka ho labunoth oya
Pana wage man rakagannava...
Oba nodaka hidina nisa paluwak danuna
Sattamai oba mata mewu kenamai hituna...
Hita ridena bava nodana ridavanne ai oya
Tawa unana kandulakata idadenne ai oya
Kavadaka ho labunoth oya
Pana wage man rakagannava...
Oba nodaka...ඔබ නොදැක හිඳිනා නිසා ගී පද
ඔබ නොදැක හිඳිනා නිසා පාළුවක් දැනුනා
සත්තමයි ඔබ මට මැවූ කෙනාමයි හිතුනා
හැරදා ගියත් ඔයා මාව අමතක කරලා
සතුටින්ම ඉන්න ඔයා අපේ මතක අතහැර දා...
මතු දිනෙක ඔබේ වෙන්න පෙරුමන් පුරා මෙමා
දැකගන්න දින ගනින බව දන්නේ නෑ ඔයා
කවදාක හෝ ලැබුනොත් ඔයා
පණ වාගේ මං රැකගන්නවා...
ඔබ නොදැක හිඳිනා නිසා පාළුවක් දැනුනා
සත්තමයි ඔබ මට මැවූ කෙනාමයි හිතුනා...
හිත රිදෙන බව නොදැන රිදවන්නේ ඇයි ඔයා
තව උනන කඳුළකට ඉඩදෙන්නේ ඇයි ඔයා
කවදාක හෝ ලැබුනොත් ඔයා
පණ වාගේ මං රැකගන්නවා...
ඔබ නොදැක...
Performances of Oba Nodaka Hidina Nisa
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Nodaka Hidina Nisa” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Nodaka Hidina Nisa LyricsOba Nodaka Hidina Nisa Lyrics Englishඔබ නොදැක හිඳිනා නිසාඔබ නොදැක හිඳිනා නිසා ගීතයේ පද පෙළLyrics With TransliterationShahil Himansa SongsShahil Himansa LyricsHimansa LyricsViraj Perera ComposerSathsara Kasun Pathirana Lyricist
