Me As Deka Thanikarala Lyrics by Shahil Himansa
Me As Deka Thanikarala (මේ ඇස් දෙක තනිකරලා) is a Sinhala song sung by Shahil Himansa. This page presents the Me As Deka Thanikarala lyrics in Sinhala script (මේ ඇස් දෙක තනිකරලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me As Deka Thanikarala |
|---|---|
| SINGER | Shahil Himansa |
| VIEWS | 8 |
| UPDATED |
Me As Deka Thanikarala Lyrics
Me as deka tanikarala
Oba yanawa wenweela
Rawatunu sita oba hinda
Hemada man iki binda
Hemada man iki binda
Wena hitak lanwela giyath oba sangweela
Ayemath ganna bae adare udurala
Peni penith handana as diha oba bala bala
Hinahune mata oya wena hitaka petalila
Me as deka ....
Nidiwara pera eda adar gena kata
Miminuwe lan wela yanawado ma dama
Mulu hitama perila jeewiteth nathi wela
Suba pathum pathanawa oba inna hinahila
Me as deka ....මේ ඇස් දෙක තනිකරලා ගී පද
මේ ඇස් දෙක තනිකරලා
ඔබ යනවා වෙන්වීලා
රැවටුනු සිත ඔබ හින්දා
හැමදා මං ඉකි බින්දා
හැමදා මං ඉකි බින්දා
වෙන හිතක් ලංවෙලා ගියත් ඔබ සැඟවිලා
ආයෙමත් ගන්න බෑ ආදරේ උදුරලා
පෙනි පෙනිත් හඬන ඇස් දිහා ඔබ බල බලා
හිනැහුනේ මට ඔයා වෙන හිතක පැටලිලා
මේ ඇස් දෙක ....
නිදිවරා පෙර එදා ආදර් ගැන කතා
මිමිනුවේ ලං වෙලා යනවදෝ මා දමා
මුළු හිතම පෑරිලා ජීවිතෙත් නැති වෙලා
සුභ පැතුම් පතනවා ඔබ ඉන්න හිනැහිලා
මේ ඇස් දෙක .... //Related Songs and Tags
Me As Deka Thanikarala LyricsMe As Deka Thanikarala Lyrics Englishමේ ඇස් දෙක තනිකරලාමේ ඇස් දෙක තනිකරලා ගීතයේ පද පෙළLyrics With TransliterationShahil Himansa SongsShahil Himansa LyricsHimansa Lyrics