Hamuwanna Aithi Nathimuth Lyrics
“Hamuwanna ayithi nathimuth” (හමුවන්න අයිති නැතිමුත්): Hamuwanna Aithi Nathimuth (හමුවන්න අයිති නැතිමුත්) lyrics, a Sinhala heartbreak song sung by Shahil Himansa, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is හමුවන්න අයිති නැතිමුත් ගී පද, and many know it simply as Hamuwanna ayithi.
| SONG | Hamuwanna Aithi Nathimuth |
|---|---|
| SINGER | Shahil Himansa |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Hamuwanna Aithi Nathimuth Lyrics Singlish
Hamuwanna ayithi nathimuth
Api hamuwuna lowama rawata
Ek wenna heena mawwath
Ekwenna baa apata kisidaa
Aaye noyena dineka mathudaa
Mata labunothin oyaa piligannawa pawada ela
Hada pathule randuna mage aadare sangawala
Dethena ape himi arane katavath nopawasaa
Aaye noyena dineka mathudaa
Mata labunothin oyaa piligannawa pawada ela
Madu kulaye babaru obe aadare porakaalaa
Ragena obe watinama de hera giyath ihirila
Aaye noyena dineka mathudaa
Mata labunothin oyaa piligannawa pawada ela
Hamuwanna ....හමුවන්න අයිති නැතිමුත් ගී පද
හමුවන්න අයිති නැතිමුත්
අපි හමුවුනා ලොවම රවටා
එක් වෙන්න හීන මැව්වත්
එක්වෙන්න බෑ අපට කිසිදා
ආයේ නොයෙනා දිනෙක මතුදා
මට ලැබුනොතින් ඔයා පිලිගන්නවා පාවඩ එලා
හද පතුලේ රැඳුන මගේ ආදරේ සඟවලා
දෙතැන අපේ හිමි අරනේ කාටවත් නොපවසා
ආයේ නොයෙනා දිනෙක මතුදා
මට ලැබුනොතින් ඔයා පිලිගන්නවා පාවඩ එලා
මදු කුලයේ බබරු ඔබේ ආදරේ පොරකාලා
රැගෙන ඔබේ වටිනම දේ හැර ගියත් ඉහිරිලා
ආයේ නොයෙනා දිනෙක මතුදා
මට ලැබුනොතින් ඔයා පිලිගන්නවා පාවඩ එලා
හමුවන්න ....Related Songs and Tags
Hamuwanna Aithi Nathimuth LyricsHamuwanna Aithi Nathimuth Lyrics Englishහමුවන්න අයිති නැතිමුත්හමුවන්න අයිති නැතිමුත් ගීතයේ පද පෙළLyrics With TransliterationShahil Himansa SongsShahil Himansa LyricsHimansa Lyrics