Pathagena Imu Lyrics
“minisun nominisun wuna lokeka api ipaduna” (මිනිසුන් නොමිනිසුන් වුණ ලෝකෙක අපි ඉපදුණ): Pathagena Imu (පතාගෙන ඉමු) lyrics, a Sinhala love song sung by Shahil Himansa, with words by Saminda Liyanage and music by Prageeth Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as minisun nominisun, and in Sinhala it is පතාගෙන ඉමු ගී පද.
| SONG | Pathagena Imu |
|---|---|
| SINGER | Shahil Himansa |
| LYRICIST | Saminda Liyanage |
| COMPOSER | Prageeth Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Pathagena Imu Lyrics Singlish
minisun nominisun wuna lokeka api ipaduna
aadare atha wachaneta seema wee hit wala
numbe daatha maage wena lokayaka mathu
pemwathun welaa yali innata pathaagena imu
(thawa tika dawask mata ane jeewath wenna
thawa eka paarak awidin yanawada mage maenika...//)
dukata hethuwa ae numbayi numba nodaeka divi gewumayi
hitata saenasuma maranayayi numba naetiwa hari paalui
numbe daatha maage wena lokayaka mathu
pemwathun welaa yali innata pathaagena imu
(thawa tika dawask mata ane jeewath wenna
thawa eka paarak awidin yanawada mage maenika...//)
yaaluwennata randu karagena yalith man naetiwei
man nomaeti lowa maa soyana wita numba godak duk weyi
numbe daatha maage wena lokayaka mathu
pemwathun welaa yali innata pathaagena imu
(thawa tika dawask mata ane jeewath wenna
thawa eka paarak awidin yanawada mage maenika...//)පතාගෙන ඉමු ගී පද
මිනිසුන් නොමිනිසුන් වුණ ලෝකෙක අපි ඉපදුණ
ආදරේ ඇත වචනෙට සීමා වී හිත් වල
නුඹේ දෑත මාගේ වෙන ලෝකයක මතූ
පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමු
(තව ටික දවසක් මට අනේ ජීවත් වෙන්න
තව එක පාරක් ඇවිදින් යනවාද මගේ මැණික...//)
දුකට හේතුව ඒ නුඹයි නුඹ නොදැක දිවි ගෙවුමයි
හිතට සැනසුම මරණයයි නුඹ නැතිව හරි පාළුයි
නුඹේ දෑත මාගේ වෙන ලෝකයක මතූ
පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමු
(තව ටික දවසක් මට අනේ ජීවත් වෙන්න
තව එක පාරක් ඇවිදින් යනවාද මගේ මැණික...//)
යාළුවෙන්නට රණ්ඩු කරගෙන යළිත් මං නැතිවෙයි
මං නොමැති ලොව මා සොයන විට නුඹ ගොඩක් දුක් වෙයි
නුඹේ දෑත මාගේ වෙන ලෝකයක මතූ
පෙම්වතුන් වෙලා යලි ඉන්නට පතාගෙන ඉමු
(තව ටික දවසක් මට අනේ ජීවත් වෙන්න
තව එක පාරක් ඇවිදින් යනවාද මගේ මැණික...//)
Performances of Pathagena Imu
Cover versions, live performances, and reality-show contestant performances of “Pathagena Imu” on YouTube.
Cover Versions · 12
▶Coverපතාගෙන ඉමු | Pathagena Imu ( Thawa Eka Parak Mata ) | Shahil Himansa 2k19 | Cover VideoD e e p Lovers
▶CoverPathagena Imu | පතාගෙන ඉමු - Shahil Himansa New sinhala song 2019SL song lyrics
▶CoverPathagena Imu | පතාගෙන ඉමු - Shahil Himansaසයිකෝ - Syco Tv
▶CoverPathagena Imu (පතාගෙන ඉමු) - Shahil HimansaJayaSriNada Official
▶Coverපතාගෙන ඉමූ | Pathagena Imu (REMIX) - Shahil Himansa (Dj Lahiru) | New Sinhala Dj Video 2019DASUN VIDEO
▶CoverPathagena Imu (පතාගෙන ඉමු) - Shahil Himansa | Remix | New Sinhala Dj Song 2019DC HIT MUSIC
▶CoverPathagena Imu Shahil Himansa New Music Video 2019Sanka Zone
▶CoverPathagena Imu -Shahil Himansa's new songMW Channel
▶CoverPathagena Imu(පාතගෙන ඉමු)Remix-_-Shahil Himansa New Sinhala Remix SongDj Akash
▶CoverPathagena Imu | SHAHIL HIMANSA | 2019 New Song | Official AdioMP3 PrEsEnTmEnT
▶Coverපතාගෙන ඉමු pathagena imu-shahil himansa 2019_new_songSinhala Music
▶CoverPathagena Imu Shahil Himansa New Sinhala Songs 2019අමතක නොකර චැනල් එක කරන්නM TVJ M Videos
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pathagena Imu LyricsPathagena Imu Lyrics Englishපතාගෙන ඉමුපතාගෙන ඉමු ගීතයේ පද පෙළLyrics With TransliterationShahil Himansa SongsShahil Himansa LyricsHimansa LyricsPrageeth Perera ComposerSaminda Liyanage Lyricist