Ikman Wela Lyrics
“Ikman wela teerana aran pasu thevunothin oyaa” (ඉක්මන් වෙලා තීරණ අරන් පසු තැවුනෝතින් ඔයා): Ikman Wela (ඉක්මන් වෙලා) lyrics, a Sinhala heartbreak song sung by Shahil Himansa, with words by Saminda Liyanage and music by Chandana Walpola, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉක්මන් වෙලා ගී පද.
| SONG | Ikman Wela |
|---|---|
| SINGER | Shahil Himansa |
| LYRICIST | Saminda Liyanage |
| COMPOSER | Chandana Walpola |
| CATEGORY | Heart Break |
| VIEWS | 24 |
| UPDATED |
Ikman Wela Lyrics Singlish
Ikman wela teerana aran pasu thevunothin oyaa
Numbatat wadaa man duk vindiyi meri meri hitin
Me lowe nee oba taram vishvaasa kala kenek raththaran
Miyadunath maa ee sovin yanne nee obee mathakayan.......
Nethu nevathilaa obee situwame kae gasa handanawaa
Kohomada maawa amathak keruwe warada nodanee me maa
Me lowe nee oba taram vishvaasa kala kenek raththaran
Miyadunath maa ee sovin yanne nee obee mathakayan.......
Numbe hadawathe dan inna ohu mata wadaa aadarena
Rekagathothin inna hemadaa norawataa melesin
Me lowe nee oba taram vishvaasa kala kenek raththaran
Miyadunath maa ee sovin yanne nee obee mathakayan.......
Ikman wela........ඉක්මන් වෙලා ගී පද
ඉක්මන් වෙලා තීරණ අරන් පසු තැවුනෝතින් ඔයා
නුඹටත් වඩා මං දුක් විඳීයි මැරී මැරී හිතින්
මේ ලොවේ නෑ ඔබ තරම් විශ්වාස කළ කෙනෙක් රත්තරන්
මියැදුනත් මා ඒ සොවින් යන්නේ නෑ ඔබේ මතකයෙන්.......
නෙතු නැවතිලා ඔබේ සිතුවමේ කෑ ගසා හඬනවා
කොහොමද මාව අමතක කෙරුවේ වරද නොදනී මේ මා
මේ ලොවේ නෑ ඔබ තරම් විශ්වාස කළ කෙනෙක් රත්තරන්
මියැදුනත් මා ඒ සොවින් යන්නේ නෑ ඔබේ මතකයෙන්.......
නුඹේ හදවතේ දැන් ඉන්න ඔහු මට වඩා ආදරෙන්
රැකගත්තෝතින් ඉන්න හැමදා නොරවටා මෙලෙසින්
මේ ලොවේ නෑ ඔබ තරම් විශ්වාස කළ කෙනෙක් රත්තරන්
මියැදුනත් මා ඒ සොවින් යන්නේ නෑ ඔබේ මතකයෙන්.......
ඉක්මන් වෙලා........
Performances of Ikman Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Ikman Wela” on YouTube.
Cover Versions · 12
▶CoverIkman Wela ඉක්මන් වෙලා ( Mata Labunu Hamadeta)| Sajeewa Dissanayake | Official 60p Music VideoSajeewa Dissanayake
▶CoverIkman wela ( ඉක්මන් වෙලා) Cover By Harsha MadurangaHarsha Music
▶Coverමතක - Ikman Welaa (ඉක්මන් වෙලා) - Sajeewa Dissanayake | Acoustic coverමතක - Mathaka
▶CoverIkman Wela - Mata Labuna Hamadeta| No Voice | Sajeewa RandulaSajeewa Dissanayake
▶CoverIkman Wela (ඉක්මන් වෙලා) - Sajeewa Disanayake - Guitar Chords By KD MusicsKD Music
▶CoverIkman Wela (ඉක්මන් වෙලා) - Chethana Prasad New Song | Sahara Flash | Sinhala New SongsSahara Flash Official
▶CoverIkman Wela, ඉක්මන් වෙලා, Mata Labunu Hamadeta, Sanjeew Dissanayake, Madusha+Nishi Wedding.Madusha Pathitana (මධූෂ) ලක්සඳ TV ( LakSanda TV)
▶CoverIkman Wela The official trailer - Sajeewa DissanayakeSajeewa Dissanayake
▶CoverIkman wela | ඉක්මන් වෙලාKunissa Menike කූනිස්සා/මැණිකෙ
▶CoverIkman Wela ( ඉක්මන් වෙලා ) Cover by Yasasvin LiyanageYasasvin Liyanage
▶Coverඉක්මන් වෙලා | Ikman Wela Cover by Hasitha Bandara (Original Song - Sajeewa Dissanayake)Hasitha Bandara
▶CoverIkman Wela ඉක්මන් වෙලා (Mata Lebuna Hemadeta) | Sajeewa Dissanayake | Cover By Nimesh BalasooriyaNimesh Balasooriya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ikman Wela LyricsIkman Wela Lyrics Englishඉක්මන් වෙලාඉක්මන් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationShahil Himansa SongsShahil Himansa LyricsHimansa LyricsChandana Walpola ComposerSaminda Liyanage Lyricist