Ahinsakawiya Obata Nowe Lyrics
“Ahinsakaviya obata nowe saapa karanne maa” (අහිංසකාවිය ඔබට නොවේ සාප කරන්නේ මා), Ahinsakawiya Obata Nowe (අහිංසකාවිය ඔබට නොවේ) lyrics: a Sinhala heartbreak song sung by Somasiri Medagedara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Ahinsakaviya obata, and in Sinhala it is අහිංසකාවිය ඔබට නොවේ ගී පද.
| SONG | Ahinsakawiya Obata Nowe |
|---|---|
| SINGER | Somasiri Medagedara |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 30 |
| UPDATED |
Ahinsakawiya Obata Nowe Lyrics Singlish
Ahinsakaviya obata nowe saapa karanne maa
Hita nathi lowakata obe hita bilidena
Obema degurunmai hadawanne obe maa
Noyundul sitakata kulundul senehasa
Sath guwanaki aganaa
Pelapath rakina degurun hata eya
Duhuwillaki hamanaa
Ahinsakaviya .....
Abathak karamata ahithak oba gena
Netha masithe randila
Methuwak oba maa bidipema nimaviya
Eya sihineki mathudaa
Ahinsakaviya .......අහිංසකාවිය ඔබට නොවේ ගී පද
අහිංසකාවිය ඔබට නොවේ සාප කරන්නේ මා
හිත නැති ලොවකට ඔබේ හිත බිලිදෙන
ඔබේම දෙගුරුන්මයි හඩවන්නේ ඔබ මා
නොයුඳුල් සිතකට කුළුඳුල් සෙනෙහස
සත් ගුවනකි අගනා
පෙළපත් රකිනා දෙගුරුන් හට එය
දුහුවිල්ලකි හමනා
අහිංසකාවිය .....
අබැතක් කරමට අහිතක් ඔබ ගැන
නැත මසිතේ රැඳිලා
මෙතුවක් ඔබ මා බිදිපෙම නිමවිය
එය සිහිනෙකි මතුදා
අහිංසකාවිය .......
Performances of Ahinsakawiya Obata Nowe
Cover versions, live performances, and reality-show contestant performances of “Ahinsakawiya Obata Nowe” on YouTube.
Cover Versions · 7
▶CoverAhinsakawiya Obata Nowe - Somasiri Medagedara (අහිංසකාවිය ඔබට නොවේ - සෝමසිරි මැදගෙදර)Kirula Radio
▶Coverඅහිංසකාවීය ඔබට නොවේ | සෝමසිරි මැදගෙදර | Ahinsakaviya Obata nove | Somasiri medagedaraMusic_රසය
▶CoverAhinsakawiya Obata Nowe - Somasiri Medagedara SongGIMHAN Music
▶Coverඅහිංසකාවිය ඔබට නොවේ සාප කරන්නේ මා/Ahinsakaviya Obata Nove Sapa Karanna Ma.SD Music
▶Coverඅහිංසකාවිය ඔබට නොවේ සාප කරන්නේ මා Ahinsakawiya Obata Nowe Sapa Karanne ma | Somasiri Medagedaraමායාවී - Mayawee
▶Coverඅහිංසකාවිය ඔබට නොවේ සාප කරන්නේ මාMuthupura visthara
▶Coverඅහිංසකාවිය ඔබට නොවේ | Ahinsakaviya Obata Nowe | Somasiri Medagedara (Original Version)Ceylon ENT.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ahinsakawiya Obata Nowe LyricsAhinsakawiya Obata Nowe Lyrics Englishඅහිංසකාවිය ඔබට නොවේඅහිංසකාවිය ඔබට නොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationSomasiri Medagedara SongsSomasiri Medagedara LyricsMedagedara Lyrics